
වෙරළක් මොකටදැන ගන්න දපාවී ඇවිත් රැඳවෙනසිප්පි කටුවකආ ගිය ගමන් ගැනතරඟ ඉපදෙන දියඹහංගාපු ගල් පරවලනන්වන් කොරල් මල් වලහැඩ වැඩට ලියවුනු කතන්දරපාවාඩ අතුරා සිඹඔන්න මං ආවා කියන විටඇස් පියා වැළඳගෙනහාද්දක් දෙනු මිසවෙරළක් මොකටදැන ගන්න දසිප්පි කටුවකආ ගිය ගමන් ගැනආදරේ කියන්නේ ඒකට....පින්තූරය - Yashodha Sammani ගෙනි.16 නොවැම්බර් 20...