Sunday, January 29, 2023

තුත්තිරි ප්‍රේමය

Share it Please




 Jul 4, 2020, 
පාට පාටට
රටා නැතුවට
සිඟිති තුත්තිරි
ගහත් මල් ඵල දරනවා

ආස හිතුණොත්
සුළං රැල්ලක
අතක් අල්ලා
ලඟට එන මල් සිඹිනවා

No comments:

Post a Comment

Blogroll

About