Sunday, January 29, 2023

නේ ද....?

Share it Please

 


ඉර වගේ නෙවෙයි හඳ
කඩාගෙන වැටෙන් නෑ
රතුපාට කහපාට උලාගෙන ලතු
මහ මුහුදෙ ගිලෙන්නෑ

ඉර ඇවිත් මැකුවාම
ටිකක් හැංගිලා යයි
දවස් දෙක තුනකට
නොපෙනීම හිනා වෙයි

ඒත් අර ඉන්නවා
අපේ හිත් දන්නවා
නොපෙනුනත් ලඟ ඉන්න
බව හිතට දැනෙනවා.....!

22 සැප්තැම්බර 2021


No comments:

Post a Comment

Blogroll

About