Monday, May 15, 2023

මල් පෙත්තක් උඩ රැඳවුණු කඳුලක්

තරුවල කඳුළුද පිණිකැට වෙන්නේ
හිමිදිරි උදයේ තණ නිල්ලේ
මිණිකැට වාගේ අරුණළු රැල්ලේ
දේදුනු පාටට දිලි‌සෙන්නේ
නෑ ඔබ කීවේ මට කවදාවත්
නෑ ඔබ මට කීවේ

කඳුලක් වෙනව ද
සඳ සාවියකගෙ
කොපුලත දැවටුනු පිණි බිඳුවක්
මල් පෙත්තක් උඩ
රැඳවුණු කඳුලත්
සෙව්වන්දියකට
මිණි කැටයක්

කිව්වා ඔබ මට
කිව්වා ඔබ මට හැමදාමත්
තරුවල කඳුළුද හිමිදිරි උදයේ
පිණිකැට වෙන්නේ අරුණල්ලේ
නෑ ඔබ කීවේ...
නෑ ඔබ කීවේ කවදාවත්





Continue Reading...

Sunday, May 7, 2023

කෙසිරයක සිලවර

 බයවන්න නෙවෙයි කිලන්න.....

2023 මැයි මස මුල සතියේ දී කැනඩාවේ සස්කච්වාන් ප්‍රාන්තයේ සස්කටූන් නගරයේ සිට උතුරේ ‌වොලස්ටන් ලේක් පෙදෙස දක්වා ගමන්ගත් ගුවන් යානයක සිට ගත් සේයා රූ එකතුවකි.



































Continue Reading...

Blogroll

About