Sunday, January 29, 2023

මතක පෙති

Share it Please

 


පිපෙන මල් පෙත්තක ඉරුණු රිදුමක් දකිමි
මැකෙන තරු එළියක සුවඳ බිඳුවක් සිඹිමි
අඳුරු නිල් අහසක සොඳුරු සිතුවම් සොයමි
මිලින වූ කුසුමක මතක අහුරක නිදමි

22 මැයි 2021

No comments:

Post a Comment

Blogroll

About