Sunday, January 29, 2023

දම්පාට හීන...

Share it Please



ආත්මයකට වුනත්
උවමනයි අන්ධකාරය
ආලෝකය වගේම ....
ඉර එක්ක පිපුණාට
ගස්වල වුනත්
මල් හැදෙන්නේ රෑට.....

6 ජුනි 2021

No comments:

Post a Comment

Blogroll

About