
කන්‍යාරාම නැත්නම් කොන්වන්ට්ය කියන්නේ කතෝලික/ක්‍රිස්තියානි දේවදාසියන් ගේ නිවහන්ය කියා හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය. සම්භවය එසේ වුවද, සමාජ ආශ්‍රයෙන් සහමුලින්ම ඈත්වී, දෙවියන් වෙනුවෙන්ම කැපව ධ්‍යානයෙන් හා යාච්ඤාවෙන් කල් ගෙවන නිකාය දෙක තුනක් තිබෙන නමුදු, බොහෝ ක්‍රිස්තියානි/කතෝලික කන්‍යාරාම, පාසල්, රෝහල්, මහළු නිවාස, දුගී නිවාස ආදී යම් ආකාරයක...