මොකක්ද මන්දා හේතුවක් හින්දා ඊයෙ පෙරේදා ඉඳලා මේ සිංදුව ඇහෙනවා ඇහෙනවා වගේ..... ඉතින් අවුණන්න හිතුනා මෙතන.
නෙළුම් මලේ...
එක පෙත්තද තියෙන්නේතියෙන්නේ...
ගිළිහෙද්දෙන් එක පෙත්තක්
තවත් එහි තිබේ රොත්තක්
ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
හඬන්නේ...
මහ සයුරේ...
එක රැල්ලද නැඟෙන්නේ
නැඟෙන්නේ...
බිඳෙනා විට රැළි හඬ දී
තව සිය දහසක් උපදී
නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
නොවන්නේ...
සඳ එළියේ
එක කුමුද ද පිපෙන්නේ...
පිපෙන්නෙ
සැළෙන විටදි එක කැකුළක්
පිපෙයි කැකුළු විද සුවඳක්
ඒ නියදම කිකලක දෝ...
බිඳෙන්නේ
සිත හැම විට
එක දෙයම ද සිතන්නේ...
සිතන්නෙ
මතුකොට නව කල එළියක්
උපදයි සිතුවිළි වලියක්
කොයි කවුරුද ඒ අරුමේ...
සිතන්නේ
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: රෝහණ වීරසිංහ ඇතුළු පිරිස
අහලා තියෙන ලස්සන සින්දුවක්. ස්තූතියි.
ReplyDeleteජයවේවා!!!
තුති දුමී
Deleteවලියක් ඇති වීම ස්වාභාවිකයි නේද එහෙනම් ?
ReplyDeleteසිංදුව අහන්න.... ඇස් පියාගෙන.
Delete
ReplyDelete++++++
ආන්න කට වටකර වැට බඳින හැටි...!
Delete:D
ReplyDeleteසම්මානි හිනැහෙනවා නේ ද?
Delete:D
ReplyDeleteආයෙමත්.....!
Deleteබස්සි එවපු ලින්ක් එකෙන් දැක්කෙ..
ReplyDeleteඅහල නැති වුනත් කාලිනයි වගේ :ඩී
සිංදවෙ කියන්නෙ සදාකාලිකයි කියල නේ ද?
Delete