
ඔයා නැතුවහරිම හරීම පාළුයිචූටියන් දෙන්නාමතක් වෙද්දි නම්වෙලාවකට I feel likeRun and catch a planeබෑනේ ඉතින් කරන්න ඔව්වාහිතුණ තරමටම ඔහොමHow is your mother in lawGetting enough බණ දහම්?මං කිව්වනේ ඔයාට ඕකමට ලියපු ගමන්අනේ ඩාලිංනිමල් පොලිෂ් කෙනෙක් උණත්අම්ම තාම ගමේ අම්මණ්ඩිනේඩැඩීත් කිව්වා ඔයා නම්ඕනෙ නැති කරදරයක්කරගන්නෙ කියලමිසිස් වීරසේකරමෙහෙ...