
පින්තූරය - මිලාන් උදයංග ගේ ෆ්ලිකර් එකතුවෙනි.ෆ්ලෑෂර කියන්නේ, හයේ හතේ උගන්නා කාලයේ අපේත් හිත් පිස්සු වට්ටාපු දේවල් ය. වෙසක් තොරණක විදුලි බුබුළු රටාවල් ප්ලෑෂර බඳක තඹ පිත්තල තහඩු කෑලි රටාවට යාවෙන සැලසුම කොහොමටත් විශ්මයානුකූලය. මේ ගැන යාන්තමට සඳහන් සටහනක් පෙර ලියූ සටහනක තිබෙයි."අප දෙන්නා එකතු වී, නත්තලට ගවලෙන හැදුවේත් ඒ බිත්ති කණ්ඩිය උඩ...