Wednesday, June 5, 2024

මැෂින් නැතුව.... අතේ හේදීම....

Share it Please

 

කවුරු කොහොම හිතුවත් වොෂිං මැෂිං කියන්නේත් හිටි හැටියේ අබල දුබල වන යන්ත්‍රම වෙයි. සුද්දාගේ නිර්මාණයන් වන ඔව්වා, වැඩ කරන විට වැඩ කරන අතර, අත්‍යවශ්‍යමය හිතෙන වෙලාවල් වල ලෙඩ දෙන්නට පටන් ගනී.

එහෙව් වෙලාවල ඉතින් අතේ හේදීමම මිස වෙන පිහිටක් නැත.

අනෙක් අතට ඔය යකඩ මැෂින් වල හෝදන්නට ගොස් ඉරී කඩමාළු වී එලියට එන්නට ඉඩ තියෙන සියුම් සියුමැලි යට ඇඳුම් නම්  කොහොමත්  අතේ හේදීම සර්වාංගයට සුව දායක වෙයි.














1 comment:

  1. මොනවා ලියන්නද මේ විහිළු වලට
    😀
    😃
    😄
    😁
    😆
    😅
    😂
    🤣

    ReplyDelete

Blogroll

About