Saturday, March 9, 2024

ගැහැණුන්ට ආයෝජනය: කඩිනම් ප්‍රගතිය

Share it Please

 


ගැහැණුන්ට ආයෝජනය: කඩිනම් ප්‍රගතිය යන්න 2024 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවය. පහල පලවැනි ‌වීඩියෝව, කළුතර මාලිමා කාන්තා රැලියේ පෙළපාලිය නැවැත්වීමට පොලිසියේ ඇත්තන් ඉදිරිපත් කල තර්ක විතර්කත්, ඒ බාධා කඩුල්ල පැනගෙන, පොලිසියේ මහත්තුරු හා නෝනලාවත් මොන්ටිසෝරි දරුවන් සේ පේලියට පෙලගසා ඇවිද්දවාගෙන ඔවුන් ගිය ගමනත් පෙන්වයි. 




දෙවැනි වීඩියෝව, ඉන්දීය සම්භවයක් ඇති කැනේඩියානු ප්‍රහසන කලාකාරිනිය  ලිලී සිං ගේ ‌ටෙඩ් කතාවක වීඩියෝවකි. පළමු වීඩියෝව අවසානයේ හරිනි කරන කතාවේ අන්තර්ගතයත්, සංවර්ධිත රටක තත්වය විග්‍රහ කරන ලිලී ගේ කතාවේ අන්තර්ගතයත් සසඳා අවබෝධ කර ගැනීම කියවන ඔබට ඉතිරි කරමි.







2 comments:

Blogroll

About