Sunday, March 24, 2024

ඇනඩාවේ කනුර....!!!

Share it Please

 


මාලිමාවේ දිශා කටුව උතුරට හැරී තිබීම අහම්බයක්ම වෙන්නට නොහැකිය. ඡන්දයකින් අවසන් කරන ගමනක් අරභයා ඡන්ද ව්‍යාපාර කරන්නාවූ රටක‍, ජයග්‍රහණයකින් ආරම්භ වන්නාවූ ගමනක පරිවර්තනයක පණිවිඩය රැගෙන උතුරට පැමිණි අනුර මාර්තු 23 දා  සිය පළමු ජන හමුව කැනඩාවේ ටොරොන්ටෝවේ දී පැවැත්විය. මාර්තු 24 දා ඔහු කැනඩාවේ බටහිර කෙළවරේ වැන්කූවර් නගරයේ දී සිය දෙවන ජනහමුව ඇමතීය.

















1 comment:

  1. මගේ අවසන් ලිපිය කියවන්න

    ReplyDelete

Blogroll

About