
පාවහන් ගලවා ඇතුළු වෙන්නපාත් වී සිඹගන්නම හිතෙනඔය දම්පාට පුංචි මල්වලටඅකුළුවාගෙන සියළු පත්ඔය සිනිඳු යටිපතුල් වලපුංචි කටු අනින්නට ඉඩ දෙන්නසියළු තැනිතලා නග්නවකාෂ්ඨක හිරු රසින් ගිනියම්වවාලුකාවන් බවට පෙරලෙයිතව ටිකක් දුර තැනකඒ වැලිම ගිනිගෙනරක්ත තප්තව ගලාගොස්මිදුණු කදා විල දෙදරාතියුණු උල්කටු විදායටි පතුල් හාරන දවසටයාන්තං හිනාවී සිනාසෙන්නටපුළුවන්ය...