Sunday, April 30, 2023

ගෲෂාගේ අද දවසේ සිංදුව

Share it Please

 







6 comments:

  1. හොයල බලද්දි දැක්කෙ, ෂෙල්ටන් පෙරේරා ගේ වර්ෂන් එකකුත්, (https://www.youtube.com/watch?v=_uqCXcp1ICM) ඩෙස්මන් සිල්වගෙ වර්ෂන් එකකුත් (https://www.youtube.com/watch?v=GHrQve2pg20) තියෙන බව. මම හෙව්වෙ ගාමිණී හෙට්ටිආරච්චි ගෙ වර්ෂන් එක.

    ReplyDelete
  2. වික්ටරුත් කියල තියෙනව මේක ... (https://www.youtube.com/watch?v=UwNVke97RqE)

    ReplyDelete
    Replies
    1. කාට කාටත් මේක කියන්න හිතෙන වෙලාවල් තිබිල තියනව නේ ද ඩ්‍රැකී.

      හැබැයි ඒයි ජෝන් ද සිල්වා සිංදුව ලිව්වේ 1904 උනත්, අර ගංගාවෙ ඕළු වල කෑම නැති කම ගැන, රෑට රෑට ඇහෙන පක්ෂි නාදේ ගැන, ප්‍රවේසං වෙලා ඉන්ඩ සිද්ධ වී තිබීම ගැන, ටක්කෙටම ලියලා තියනෝ නේ ද?
      ===============================================
      (හණුමා පැමිණෙයි)

      අමිර් කල්යපන් - කැමිටා.

      හණුමා - අඹ දඹ නාරන්, කෙසෙල් දෙල් පනා - කකා මේ වනා සැපා ලබනෙම් - ගංගාවේ ඕලු ඇත්තෙ. ඒ වාගෙ කෑම නැත්තෙ, ඈත පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපෙයි අඹ දඹ නාරන් කෙසෙල්

      පක්ෂිනාදේ රෑත් ඇසේවි, හීන් හඬම දෙත් මයි - මල්ලිකා වැල් බෝ තිබෙන්නා - විශාල මෙවනේ මම්, ප්රවේසම් බෝම වෙලා ඉන්නෙම් - වාස සොඳා බැද්ද මෙදා ප්රී,ති හදා, වෙයි නිබඳා - බෝ මාදන් ඇත්තෙ මේ ගහේ - අඹ දඹ නාරන්.

      (හණුමා රාමා ලක්ෂමන් දෙදෙනා දැක නමස්කාර කරයි.)
      =============================================
      නූර්තියේ පෙල තියනවා මෙතන, ‌කොපි කරලා ඇඩ්රස් බාල්කේ අලවලා යන්ඩ වෙයි හැබැයි.

      https://si.wikibooks.org/wiki/%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A_%E0%B6%AF_%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F_%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92_%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA_%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B6%AB_%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA_(1904)

      ඔයි පරණ නාඩගං නූර්ති ‌දෙබස් අස්සේ, අනාගත වාක්‍ය තියනවා අප්පා . මේකේ තව තැනක තියනවා....

      =========================================
      විභීෂණ - අයියා විසින් කරණලද ඔය තක්කඩි වැඩය නිසා යුද්ධයක් වෙනවාට සැකනැත.

      රාවණා - මල්ලී යුද්ධකරන්ට ඕනෑ තැනේදී යුද්ධකළ යුතුයි. අපේ නංගිගේ නාහේ කැපූ පලිය ගණිමි.

      ඉන්ද්ර ජිත් - යුද්ධවෙනවාට භයේ ඉතින් කොයිඑක කළත් නිකම් ඉන්ට ඕනෑ - නැන්දාගේ නාහේ කපලාත් අපේ බාප්පා නිකම් ඉන්ටෙයි කියනහැටි

      මාරීව - අප රජු විසින් කරණලද වැඩේ කදිමයි - නාහේ වෙනුවට යස ස්ත්රිියක් අරන් ඇවිත් තිබේ.

      (වැසියෙක් පැමිණේ.)

      මාධි - දීප්වන්දි.

      වැසියා - රාජා මෙදීප විනාශවේ යුද සේනා බෝ එති - ‍හෝගා වානර රංචු සිටිත් රොස්වී බෝමේ - සීතා ගෙණාව නිසාලු මේ හැටි කෝපා බෝ - මුරවාඩියේ - සිටි මල්ලී මැරුම් කෑවේ අයියෝ - බේරී විසීම මෙදීපයේ බැරිවේ රාජා තේරී මෙකාරී කියන්ට ස්වාමිනි ආමී මම්. ___________________

      විභීෂණ - මා කීව එක බොරුද? ඔන්න ඉතින් බලාගන්ට හොඳා මම අනිත් පාර්ශ්වයට එකතුවෙන්නෙමි.

      රාවණා - මේ බයගුල්ලාගේ කතාව නුඹලාට ඇසුනාද? ලංකේශ්වරවූ මාගේ බලය මේකි බොහොම පාත් කර සලකා කථාකරයි. සීතා රැගෙණ ආමට මේ යුද්ධයත් කාරීයක්ද.

      ඉන්ද්රැජිත් - බාප්පා පිරිමියෙක් නොවේ ගෑනියෙකි - ඔය හැටි භයවෙලා ලෝකේ ක්රියාකරන්ට බෑ.
      =============================================

      Delete
  3. හැබැයි රනිලා නම් මෙන්න මේ වගේ. නැටුම් නෑ. කෑම සහ කෙසෙල් ගෙඩිය අනුන්ට කැවීම පමණයි.

    https://youtu.be/YjeJgwIc9Ig

    😁

    ReplyDelete
  4. Replies
    1. රට බේරගන්ඩ වලිගෙ පුච්චගත්තු කෙනා නේ අනේ... හරේම ලියන්නේ ඇයි?

      Delete

Blogroll

About