
රාජවරෝතියම් සම්පන්තන් අවුරුදු අනූ ගණනකට පසුව හුස්ම ගැනීම නතරකර තිබේ. දැන් ඉතින් ගුණ කථන වලට මෙන්ම, ගුණ කථන කරන්නට වලිකා ගැනීම් වලට කාලයයි. මැරුණාට පස්සේ මිනිසුන් ජීවත් වෙන්න පටන් ගන්නවාය කියන බොරුව මම ඇති තරම් අසා ඇත්තෙමි.වෙඩි කා මියගිය සොලමන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක පහන් පූජා පවත්වා දේවත්වයෙන් පුදන්නට තරම් අපේ රටේ කට්ටිය ගුණවත් වූ...