Saturday, June 1, 2024

කෙහෙල් ගෙඩි ලෙලි ගැසීම....

Share it Please






 විය යුත්තා සේම රටේ දේශපාලන අනාගතය බාර ගැනීමට සැදී පැහැදී අමුඩ ගසාගෙන උදළු කරේ පින්නාගෙන මැතිවරණ ලියද්දට බහින්නට සැරසෙන බොහෝ අය, ගෙවල්වල උන්දෑලාත් එකතු කරගෙන ඇඹුල උයන රොටි පුච්චන සංදර්ශන හැම තැනම පෙනෙන්නට පටන් ගෙන තිබේ.

මේ මෙසයියාස්ලා හොලවන කෙහෙල්ගෙඩි වල ලෙල්ල ගලවා බැලීමේ වගකීම රටේ ඡන්දදායක ජනතාව මත පැටවී තිබෙන වැදගත්ම කාර්යයක් වී තිබේ. එවන් කාල වකවානුවක, මේ සමහරක් කෙහෙල්ගෙඩිවල ඇතුලාන්තය යම් ආකාරයකින් හෝ පෙන්නන්නට සන්නා යම් වෑයමක් ගන්නා බව පෙනුනු හින්දා මේ යූ ටියුබ් සබැඳි ටික මෙතන අවුනා තියන්නට සිතුවෙමි. අහලාම බලන්ඩ....!







No comments:

Post a Comment

Blogroll

About