
සුගතියෙන් පැන්නු දා පටන් ඈතට
සුගතියක් වුනේ නෑ පොළව කෙටුවට
ඒවා ඇවිත් පැටව් අරගෙන දෝතට
එබි එබී බලයි ගේට්ටුවෙන් ඇතුලට
පළු දෙකට යකඩ දැල් ගහලා
යකඩ දම්වැල් වලින් ඔතාලා
ඉබි යතුරු අවුණා අගුළු ලාලා
එන්න බැරිවෙන්ඩම වහලා
ප්ලාස්ටික් මල් පඳ්‍රරු මහ පාර දෙපැත්තෙත්
ඉලාස්ටික් නූල්වල බැඳි විහඟු ගැස්සෙත්
රතුපාට පල දරා ඉහල ඉහලම අත්තෙත්
උයන මැද පරණ ගහ...