ජීවිතය නොගිලිහී නවතින වෙලාවල් අප හැමගේම ජීවිත වල තිබෙයි. යන්තමට තෙතමනය ඉතිරි කර වියලවී යන පිණිබිඳක් මෙන් ජීවිතය මලානික වන මොහොතවල් අප හැමගේම ජීවිත වල තිබෙයි. මේ වචන එවන් මොහොතවල් ගැන ප්රාර්ථනයකි.
කුමක් නිසා කුමන මොහොතක ලියවුණා දැයි මතකයට නගා ගැනීම උගහට නමුත්, කියවන අසන හැම මොහොතකම කොහේදෝ නොදන්නා ඈතකට හිත ගෙනියන මේ වචන ටිකට තනුවක් හා...
Wednesday, August 21, 2024
Thursday, August 15, 2024
හඳ නැන්දා සම්මුඛ වීම....

පැන්ටලියන් සර් අපේ ඉස්කෝලෙට, එනම් දැන් ශාන්ත වී තියෙන වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයට විදුහල්පති වී එන්නේ හැත්තෑ වේ ආණ්ඩු පෙරළියෙන් පසුවය. මේ පරිවර්තනය ගැන මෙතැන (ජෝශප් වාස් විද්‍යාලය උපැවදි වීම) ලියැවී තියේ.අද දවසේ අපේ රට වගේම එදා එක විදිහකින් බංකොලොත් ඉස්කෝලයක තත්වයට වැටී තිබුණු ජෝශප්ගේ මල් පෝච්චිය, රටේ ලෝකයේ නමක් තියාගත් ආයතනයක්...
Sunday, August 4, 2024
අඩ්ඩ ඩඩා ඩඩා ඩඩා..... එහෙත් එන්. පී. පී..... මෙහෙත් එන්. පී. පී.
සිංහලෙන් ලිව්වාම ජාතික ජන බලවේග ය නොහොත් ජාජබ ය වුනත්, දැන් මේ ඡන්ද ව්‍යාපාරයත්, අනාගත ජනාධිපතිත්වයත්, රටේ සම්ප්‍රදායික දේශපාලනයේ පොදු හතුරාත්, එන්.පී.පී වී තිබේ.....හදිසියකට "ආ යූ එන් පී පී" කියා කඩ්ඩෙන් ඇහුවොත් චූට්ටක් අන්ජබජල් නමුත්, කවුරු කවුරුත් ජාජබය කියනවාට වඩා එන්.පී.පී ම කියන්නට ලැදියාවක් දක්වන බව පෙනේ.ඉතින් මේ ඇන්. පිපිය හැර තවත් ඇන්පිපි පිපී තියෙන බව ඇහැ ගැහුණේ අහම්බයෙනි. ඒ ඉතිනු ගූගල් සමාගම යූ බට සඳහන් ඇස් කන්...
Tuesday, July 30, 2024
නෙළුම් මලේ පෙති කඩලා ....

කරු අයියා බොහෝ කාලයකට පෙර ලියා, බයිලා චක්‍රවර්තී, ඇම්. ඇස්. හා ඇන්ජලින් ගැයූ ගීයක් අද මේ වෙද්දී සිදුවෙමින් තියෙන දේවල් බලාගෙන ලිව්වා කිව්වා වගේ කියා හිතෙයි.කවුරු කොහොම කිව්වත් කලා කාරයෝ නම් අනාගතය දකින්නෝය කියා මේ වගේ වෙලාවල් වල හොඳටම හිතෙයි. හිතෙනවාටත් වඩා හිතට දැනෙයි.රනිල් මයාට අටවන ජනාධිපති කියා නක්කලේට කියූ කියුම් කෙරුම්, අටුව...
Sunday, July 28, 2024
ගෲෂාගේ රූපාන්තරණය

දළඹුවා කෝෂගත වෙන්නේ රූපාන්තරණයටය. මයිකල් කුමාරයා වඩාගෙන වැල් පාලමේ ගිය ගෲෂා දැන් මයිකල් බේබිටත් කඳුළු හැලෙන ගාණට හඬවා තිබේ. එගොඩ කිරිල්ල කෙසේ වෙතත් ගෲෂා තුමා වැල් පාලම උඩ සරකස් පෙන්නන ගානට චූන් වී නෑකං කියාන ගාල්ලේ අපුච්චාගේ අහ ඉඳ ජාතිය අමතා වැඩ්ඩා මමයි කියාන හුණු වටේ හුරා විට කන්න චැලේන්ජ් කර සිටී.පෝට්ටු මඩවලේ තනි කකුලෙන් හිටං...
Wednesday, July 24, 2024
අසූ - තුන....!
මේ ජුලි විසිතුන්වෙනිදා පාර්ලිමේන්තුවේදී රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා බන්ධනාගාරවල සිරකරුවන්ගේ ශාරිරික පරීක්ෂාවන් ගැන කල ප්‍රකාශයකින් කැළඹුණු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, සිය කතාව අතරතුර මෙසේ දෝෂාරෝපණයක් කලේය,"මට තේරෙන්නෙ නෑ එතුමට බන්ධනාගාරය කියන වචනෙ තේරුම දන්නවද කියල. මේක රටක් විදිහට අපි බලන්නෝන. දේශපාලනික වශයෙන් අන්ධ වෙලා පටු...
Saturday, July 20, 2024
චන්ද්‍රග්‍රහණය

චන්ද්රග්රහණයය කියන්නේ වචනාර්ථයෙන් ගත්තොත් ඉතින්, හඳ ඇල්ලීමය. මනුස්ස සංහතියම නියෝජනය කරමින්ය කියා කියන්නට පුළුවන් නමුත් ඇමරිකන් ජාතිකයෙක් වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් (ආම් ස්ට්‍රෝන්ග් කියනෙකේ සිංහල තේරුම ඉතින් පරාක්‍රම බාහු හින්දා එයාටත් යම්මාකාරයක සම්බන්ධයක් මේ දූපත එක්කත් නැතුවාම වෙන්නට බැරිය) හඳ පාගලා සපත්තු අඩියෙන් කණ අස්සන ගහලා හඳ...
Subscribe to:
Posts (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates