Saturday, March 23, 2024

නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගා‌තේ යන මිනිහෙක් වන්නෙහි ය

 එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට"නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ"යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, "මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ"යි ඇසීය.සමිඳාණන් වහන්සේ ද,"නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි. මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේවා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන්...
Continue Reading...

Saturday, March 9, 2024

ගැහැණුන්ට ආයෝජනය: කඩිනම් ප්‍රගතිය

 ගැහැණුන්ට ආයෝජනය: කඩිනම් ප්‍රගතිය යන්න 2024 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවය. පහල පලවැනි ‌වීඩියෝව, කළුතර මාලිමා කාන්තා රැලියේ පෙළපාලිය නැවැත්වීමට පොලිසියේ ඇත්තන් ඉදිරිපත් කල තර්ක විතර්කත්, ඒ බාධා කඩුල්ල පැනගෙන, පොලිසියේ මහත්තුරු හා නෝනලාවත් මොන්ටිසෝරි දරුවන් සේ පේලියට පෙලගසා ඇවිද්දවාගෙන ඔවුන් ගිය ගමනත් පෙන්වයි. දෙවැනි වීඩියෝව, ඉන්දීය...
Continue Reading...

Saturday, February 24, 2024

කෝපි මල් සිනා

දෙදාස් හත දෙදාස් අට කාලයේ වසරක් පුරාම රස්සාව හින් දා ඈතට ගිහින් ගෙදර ආයෙත් මා ලඟට එනතුරු ඉන්නට සිදුවී තිබුණි. ඈත නම් ඔන්ටේරියෝවේ පෝට් හෝප් නගරය ය. ගෙදර නම් ඇල්බර්ටාවේ එඩ්මන්ටන් නගරය ය. මේ දෙක අතර දුර පැයකුත් හමාරක වාහන ගමනකුත් පැය හතරකට කිට්ටු ගුවන් ගමනකුත් ආයෙත් පැය බාගයක විතර වාහන ගමනකුත් විය.මාළුවා ගොඩට ඇද දැම්මාම උඩ පැන...
Continue Reading...

Monday, February 19, 2024

සන්ධ්‍යාව

 හිරු රළක දිදුල් දෙන ලදල්ලක මතකයසඳැල්ලක කුසුම් පිපි ලතාවක චකිතයගිමන් හල ගමන් මග සොයායන චිතකයකැදැල්ලක සුන්බුන්ය සැඳෑවක උරුමයMay 29, 2021, 10:14 ...
Continue Reading...

ජීවාන්තක...

 ජීවයක් නැති ජීවාන්තකබද්ධ වූ කල අම්ලකර සමගදවා දියකරමවා විස දුම්සුන් කරයි වනසයිඅත ගැටෙන යකඩ, තඹ, පිත්තල...[පින්තූර- නයිට්‍රික් අම්ලය (HNO3) හා යුරේනියම් ඔක්සයිඩ් (U3O8) අතර ප්‍රතික්‍රියාව]Sep 5, 2020, 6:31 ...
Continue Reading...

ඝනීභවනය

 ඇත්තටම නරකයිඅධි සංතෘප්ත වීමමැකී ගොස් උණුහුමසිසිල් වෙද්දී ද්රාවණයකියත් තල වගේ තියුණුව⁣ටඝනීභවනය වෙනවා ස්ඵඨික...අගෝස්තු 13, 20...
Continue Reading...

Thursday, February 15, 2024

නිදිහස.....

 අද උදේ යූටියුබ් එකේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ එකක් දැක්කා. එතුමා ආණ්ඩුව පැත්තේ දේශපාලන තක්කඩිකමක් ගැන සෑහෙන විස්තරයක් කරනවා අහගෙන හිටියා. මේක බලාන ඉඳිද්දී, ඒකේ පසුබිමේ එතුමාග‌ේ අලුත් එකමුතුවේ ලාංඡන පේලි පේලි ඇඳලා තියන දිහා බලාන ඉඳිද්දී.... මේ ලියලා තියෙනෙක කියවන්නේ කොහොමද කොහොමද හිත හිතා ඉඳිද්දී තමයි......
Continue Reading...

Blogroll

About