
නවසිය අසූ ගණන් වල දී අද තියන ප්‍රාදේශීය සභාව එන්නට පෙර වෙන්නප්පුව සුළු නගර සභාවක් ලෙස පැවතුණි. සුළු නගර සභාව නැත්නම් ටවුන් කවුන්සිලයත් පක්ෂ පක්ෂ වල අය ඡන්ද තියා පත්වෙන කොට්ඨාශ කීපයකට බෙදා තිබුණු අතර, එදා ව ඒ ඡන්ද අද වාගේ වේදිකා අටවා, පක්ෂ නායකයින් ඇවිත් පච හලන හෝ අඩුම ගානේ පෝස්ටර් කටවුට් තාප්ප පොල්ගස් ලැයිට් කණුවල අලවන තරමටවත් දියුණු...