Thursday, April 20, 2017

[කවි බූන්දි] ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

http://www.boondi.lk/article.php?ArtID=5115 කවි බූන්දි ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර ! Vindya Ariyarathne | වින්ද්‍යා ආරියරත්න බූන්දි, බ්‍රහස්පතින්දා, අප්‍රේල් 20, 2017 02:16:48 කොට්ට පුළුං ගස් පෙළකකිරි පැහැ පුළුං කැටිසුළං රැළි මත නැළවෙයි වැට මායිමක  වැටහිරියා අතු අඟිස්සක ලා දම් පැහැති ටිකිරි...
Continue Reading...

Thursday, April 6, 2017

අයියා

හැත්තෑ එකේ අප්‍රියෙල් කැරැල්ල පිපුරුණු දවසේ අපේ විදුහලේ ළමයින් සියළු දෙනා කැඳවා රැස්වීමක් තබා අප සියළු දෙනා ගෙදර යැවුණි. කොල්ලන් කෙල්ලන් මරා පාරවල් අයිනේ ගිනි තැබීමත් ගඟවල් දිගේ පාකර යැවීමත් ඇරඹුනේ ඒ දවසේය. සතියකට හමාරකට පසු ලුනුවිල, බොරලැස්ස පැත්තේ කුඹුරු යායවල් දිගේ පළායමින් සිටි තරුණයින් දෙදෙනෙක් ගමේ මිනිසුන්ට හමුවිය. ග්‍රාමසේවක මගින්...
Continue Reading...

Wednesday, April 5, 2017

සරසුලක ආත්මය

...
Continue Reading...

අපේ තාත්තා

බූන්දියෙන් උපුටා ගැණිනි. - http://www.boondi.lk/article.php?ArtID=5112 කවි බූන්දි අපේ තාත්තා Upeksha Premathilake | උපේක්ෂා ප්‍රේමතිලක බූන්දි, බදාදා, අප්‍රේල් 5, 2017 01:31:00 සල්පිලක සෙනඟ හිනස්සාඅපේ බඩගිනි පිස්සාවෙස්මුහුණ ඇතුළේහිටපු අපෙ තාත්තාකූරු හිසකේ -රැළි ගස්සාපීදෙන තට්ට හිස වැහුවාපාට වියැකුණු -බෝල...
Continue Reading...

Tuesday, April 4, 2017

මල් නොපිපි ගස -01

එය වනාන්තරයේ උසම හා විශාලම ගස විය. මහ වනය මැද්දෑවේ තිබුණු ගස කොතරම් උස වීද යත්, එහි දිගු විසල් මුල් මහ පොළව සිදුරු කරගෙන එහි  මැද්දෑවටම කිඳාබැස මිහිකතගේ හදවත බදා වැළඳගෙන සිටියෝය. ගසේ මුදුන් අතුවල ලපටි දළු නිරන්තරයෙන්ම දුහුළු මීදුම් වලාවෙන් පිරිමැදෙමින් තිබුණේය. මේ විසල් ගසේ හතර අතට විහිදී දික්වී තිබූ අත් උතුරටත් දකුණටත් නැගෙනහිර...
Continue Reading...

රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

බූන්දියෙන් උපුටා ගැණිනි. - http://www.boondi.lk/article.php?ArtID=5111 වෙසෙස් බූන්දි රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා Sarada Samarasinghe | සරද සමරසිංහ බූන්දි, බ්‍රහස්පතින්දා, මාර්තු 30, 2017 18:27:59 අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා...
Continue Reading...

Monday, April 3, 2017

උන්මාද පෙම්වන්ති මා...!!! [කිණිගම කන්දේ පිස්සු කෙල්ල]

මේක සටහනක් නොවෙයි. මංජුලගේ ගී පදත්, මීනාගේ ගැයුමත් අතරතුර සිටින තීර්ථයේ නිර්මාණ කාරයින් ගැන ලියවුනු තරුරසීගේ පහත බ්ලොග් ලිපියට සබැඳියක් බෙදාගන්නට යි. http://tharurasi.blogspot.ca/2017/04/blog-post.html එහෙම වුනත් ලියවෙන දේ නොලියා නොහැකිය. මේ ගීතය අහන් ඉන්නා වෙලේ නොදැනීම හිත කොණකින් මතුවුනේ ඇඳුම් බෑග් එකත්, බණ්ඩාරවෙල හෝටලයකින් මිලදී...
Continue Reading...

Saturday, April 1, 2017

මිස්ට කුලතුංගගේ කොන්දේ අමාරුව

අසූ එක දෙක අවුරුදුවල රස්සාවේ ආනුභාවයෙන් මා සිටියේ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ය. මේකත් කැම්පස් එකකි. පර්යේෂණාගාර පහුකරලා කන්ද උඩට යද්දී හමුවෙන පළමුවෙනි බංගලාවේ නැවතී සිටි අපි පස් හය දෙනා අතර සිටි එවකට තේ පර්යේෂණායතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ මිස්ට කුළතුංග  කාගේත් ගරුසරු ලැබුණු ප්‍රියමනාප වැඩිහිටියෙක් විය. එක දවසක රෑ කෑමට උඩ තට්ටුවේ...
Continue Reading...

Blogroll

About