Tuesday, February 4, 2025

(ය)කෝ පයිලට්......

 "සිංහල පුළුවන් ද?ඔව් මට සිංහලෙන් කතා කරන්න පුළුවන්. මට ඔබට උදවු කරන්න ඕනේ දේ කතාවෙන්න.කවියක් ලියා දෙන්න පුළුවන් ද? මගේ කෙල්ල තරහ වෙලා. එයාට සැකයි මං වෙන කෙනෙක් ගැන හිතනවායි කියල."ඔය ඉහල පින්තූර දෙක බිල්ගේට්ස්ගේ මයික්‍රෝසොෆ්ට් ආයතනය, එයාලාගේ එජ් නැහැක් නම් අග්ගිස්ස යැයි නම් කර ඇති, ජාලසරණිය හෝ බ්‍රවුසරය සමග අවුණා අනා කැඳ දමා එවන 'කෝ...
Continue Reading...

Monday, January 13, 2025

දාසය අවුරුද්දකට පස්සේ....

හැත්තෑ හතේ දී රජවූ මිස්ටර් ධර්මිෂ්ඨර් ගේ ආණ්ඩු කාලයේ ආරම්භය සනිටුහන් වූයේම, අධර්මිෂ්ඨ හැතිකරය සුන්නද්ධූලි කර අතුගා වළලා දමන්නට එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය විසින් සිදු කරනු ලැබූ දවස් හතේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියකිනි.එකල ධීවර උප ඇමති වූ, අගුස්තීනු ෆොන්සේකාගේ ආධාර කරුවකු ලෙස, වෙන්නප්පුව ආසනයෙන් හැත්තෑ හතේ ඡන්ද ගණන් කරන්නට පුත්තලං කච්‌චේරි...
Continue Reading...

Sunday, January 5, 2025

සදා හරිත....

අහඹුවෙන් අහලින් ගලනසුළං රළකට අවනතවසොලවතොත් මිසක අතැඟිලිසදා හරිත තුරකට වුවදපිස දමන්නට නොහැක හිම තුහිනගිනියම් සීතලෙත් නොහැලෙනහරිත පත් මත සිනාසෙන කලපහත් වී බලන්නට පොළවනෙත් නගා බලන්නට අහසහිත් ලලා දිගුකලක්හෙමි හෙමින් වඩවතත්රිකිලි අත් ලපටි පත්පිපුණු නෙත්වස්සාන වැසි නිමවගිම්හාන උණුහුමටනිල මැකී කහ මතුවරත්වන්ව ලේ පිරෙනපත් හලන ගස් අතරසදා හරිතව...
Continue Reading...

Wednesday, October 30, 2024

කඳුළු බිංදුවකට වුනත් ස්වර්ණා

 picture: Designed by freepik   කඳුළු බිංදුවකට වුනත් ස්වර්ණා පුළුවනි දේ දුන්නක් හදන්න... එකතුවෙලා ගලද්දි සුදට දිලිසෙන ආලෝකය පාට පාට වර්ණ වලට කඩලා පාර ජම්බුල ඉඳන් අධෝරක්ත වෙනතුරු දම්පාට, නිල්පාට, කොලපාට කහපාට, තැඹිලි පාට, රතුපාට එළිය තීරු එක එක ලඟින් තියලා කොහේදෝ නැති සතුටක් අරන් ඇවිත් මුළු හිතම පුරවලා උතුරවන මායා කාර...
Continue Reading...

Sunday, October 20, 2024

මේ මොහොත ගෙවී යනු ඇත...

පිච්ච මල් පෙති පිරුණුබන්දේසියකි දොරකඩඋදේ හිරු රැස් ඉසීසීතලට හිනාවෙන... !හිතේ දුක් වල කහටසුසානයෙ සොහොන් මෙන්සුදු හිමෙන් වහන්නටහිම වැටුණ මේ මොහොතහැම මොහොතක්ම මෙන්ගෙවෙනු ඇත මොහොතකින්වියෝවෙන සුසුමක්පෙති හැළුණු පියුමක්මැකීයන පා සළකුණක් වීසිහිනයක් කර සඟවාඅද දකින සිහිනය...ඉතිරි කර මතකය...සොඳුරු යැයි සිතේ නම් සොඳුරු වේමැයි හෙටත් අඳුරු මොහොතක...
Continue Reading...

Wednesday, October 16, 2024

සෙව්වන්දිගෙ වැහි බිංදුව

 සෙව්වන්දිගෙ වැහි බිංදුවසරත් කාලෙ දවසකඒ කියන‍්නෙ මල් පිපෙන කාලෙ අගසීත කලාපෙ රටවල ගස්වල කොළකහ පාට වෙලා රතු පාට වෙලානටු වලින් ගිලිහිලාසුළං රැළි වල දැවටිලාතාලෙට නට නටාපුංචි ළමයි වාගෙඋඩ පැන පැනපාවෙලා යන කාලෙහෙමීට හෙමීටකම්මැලිකමේ ගාට ගාට ආපුමහ විසාල වලාකුලකඅග හරියෙ කෙළවරේදියවෙච්ච පුළුන් රොදක් වගේවිසිරිච්ච ඇඟිල්ලක එල්ලිලාපුංචිම පුංචි වැහි...
Continue Reading...

Saturday, October 12, 2024

එපා කියපු අය....

  Designed by Freepik කොයි තරම් බලාපොරොත්තු ඇතුව පොරොත්තුව, පොරොත්තුව, පොරොත්තුව, හිටියත්, කල් යල් බලා ගිහින්, උදේ පාන්දර නොදන්නා සේ මුලිච්චි වීම, බස් පොලේ, වැඩ පලේ මොකක් හෝ වැඩකට නැති හේතුවක් හොයාන ගිහින්, ඒත් නැත්තං ටවුම මැද්දේ ඔරලෝසු කණුව යටදීම, අතේ ඔරලෝසුව පෙන්නා, වෙලාව ඇහීම, හැන්දෑකරේ ගෙවල් පැත්තේ යන ගමන් ඒ ගෙදර ඉස්සරහාම, බයිසිකලේ...
Continue Reading...

Blogroll

About