"සිංහල පුළුවන් ද?
ඔව් මට සිංහලෙන් කතා කරන්න පුළුවන්. මට ඔබට උදවු කරන්න ඕනේ දේ කතාවෙන්න.
කවියක් ලියා දෙන්න පුළුවන් ද? මගේ කෙල්ල තරහ වෙලා. එයාට සැකයි මං වෙන කෙනෙක් ගැන හිතනවායි කියල."
ඔය ඉහල පින්තූර දෙක බිල්ගේට්ස්ගේ මයික්‍රෝසොෆ්ට් ආයතනය, එයාලාගේ එජ් නැහැක් නම් අග්ගිස්ස යැයි නම් කර ඇති, ජාලසරණිය හෝ බ්‍රවුසරය සමග අවුණා අනා කැඳ දමා එවන 'කෝ පයිලට්' නම්වූ කෘත්‍රිම බුද්ධි නොහොත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මෙවලම එක්ක කරපු කතා බහක සටහනය.
මේ කතාබහ සිද්ධවෙන කාලයේ විශ්වයේ බරපතලම ගැටළුව වී තිබුනේ, සජිත්ගේ සජබය කාව කාව ජාතික ලැයිස්තුවෙන් දියවන්නාවට පන්නාවි ද යන්නය.
බිල්ගේ කෝපයිලට්ට ඒකට නං උත්තරයක් තිබුණේ නැත.
මම තවම දුරකතීන මැදියම් නිහතමානීන අතීත අරුණලීන මිහිඳු ආලෝකේ ගැන සිතමින් සිටිමි.
බිල්ගේ කෝපයිලට්ට ඒකට නං උත්තරයක් තිබුණේ නැත.
මම තවම දුරකතීන මැදියම් නිහතමානීන අතීත අරුණලීන මිහිඳු ආලෝකේ ගැන සිතමින් සිටිමි.
No comments:
Post a Comment