Tuesday, January 2, 2024

වංකගිරියේ වැල් පාලම බැන්ද ජෝජි අබශ්විල්ලි....

මේ වචන ටික අවුණන්නේ, වෙන කිසිවක් නිසා නොව, කාරිගෙ චැනල් එකේ එකතු වී තියෙන වීඩියෝ කතා ටික කවුරු කවුරුත්, විශේෂයෙන්ම මේ කාලයේ ඡන්ද ලැයිස්තුවක නම තියන කවුරු කවුරුත් අසා නරඹා තියෙන්නට ඕනෑය කියා හිතෙන නිසාය. ඉන් එක වීඩියෝවක දිගුවක් පහත අවුණා තිබෙයි.1948 ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ‌ස්වයං පාලන උරුමය ඇති ඩොමීනියන් ‌තත්වය ලබාගැනීමෙන් පසු, 1952,...
Continue Reading...

Sunday, September 10, 2023

මේ සටහන ලියවෙන්නේ ඔබටය....

කාල් සගාන් විසින් රචිත එකම ප්‍රබන්ධ කථාව, පසු කලක චිත්‍රපටයක් වූ , "Contact" [මුණගැසීම] හි, අවසාන පරිච්ඡේදයක මෙසේ සටහන් වෙයි."‌නොනැවතී හඬන ටෙලිෆැක්ස් යන්ත්‍රය තිබූ මේසයට ඉහලින් කැඩපතක් තිබිණ. එතුලින් මහළුත් නොවූ තරුණත් නොවූ, මවක් හෝ දුවක් හෝත් නොවූ කාන්තාවක් ඈ දෙස බලා සිටිනු ඇය දුටුවාය. සත්‍යය ඇගෙන් වසන් කර තැබීමට ඔවුන් ගත් තීරණය නිවැරදි...
Continue Reading...

Sunday, August 20, 2023

හිස්තැනක හෙවනැලි

 හිස්වෙලා පෙනුනාට අඳුරුව බිත්තියක පෙනෙන ඡායාව කවුළුවක නතරවුනු බඳුනට හොරා ගන්නට හැකිද හිරු රළ ජීවිතේ දුන්නාම නොපැකිල හදවතේ අග දැනෙන හිස්තැන ඒ තමයි කිසිදාක නොමැකෙන ප්රේමයේ රන් රුවන් වත්කම ලියන්නට එපා අය වැය ගනින්නට එපා පිරිවැය පිරෙන්නට හදා ඉඩකඩ අරන් යනවා අරන් යන අය #rsmpoems Nov 29, 2021, 12:35 ...
Continue Reading...

Friday, August 4, 2023

ලාල් සෑම්

  මාත් එක්කම වාගේ 1982 ඔක්තෝම්බර වගේ කැනඩාවේ එඩ්මන්ටන් නගරයට ඇවිත්, ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා ඉගෙන ගන්නට පටන් ගත් රංජිත් මුහන්දිරම්, දවස් දෙකකට කලින් ඔය පින්තූර දෙක එවා තිබේ. මාත් රංජිතුත් නැවතී සිටි එපාර්ට්මන්ට් එකේ 1983 ජනවාරි පලවෙනිදා ගත් පළමු පින්තූරය ලාල් සෑම් කියා අපි කෙටිකර ගත් ලාල් සමරසේකර ඇල්බර්ටා විවියට...
Continue Reading...

Friday, June 2, 2023

නතාෂා: කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා

පද - උපුල් ශාන්ත සන්නස්ගල සංගීතය - මහින්ද බණ්ඩාරනතාෂා ඇවිදින් ගියා - පියාඹා වෙරලින් එහානයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා ආයෙ ආයෙ ආයෙත් එනවා අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා නිල් නිල් නිල් දැහැතේ වෙලෙනවා සිත්සේ දෙතොලේ පහසේ ඔබ මා සිඹිනවා සිහිනෙන් තැවෙනවා පමා වී ඈතට ඇදී - මීදුමේ රැහැනින් මිදී හදවතේ ගිණි අවුලා මා දෑසේ පිණි අතුරා මා දවා ඈ ගියා නතාෂා කන්දෙ ලන්දෙ දුක් දී දුර ගියා සයුරෙ...
Continue Reading...

Monday, May 15, 2023

මල් පෙත්තක් උඩ රැඳවුණු කඳුලක්

තරුවල කඳුළුද පිණිකැට වෙන්නේහිමිදිරි උදයේ තණ නිල්ලේමිණිකැට වාගේ අරුණළු රැල්ලේදේදුනු පාටට දිලි‌සෙන්නේනෑ ඔබ කීවේ මට කවදාවත්නෑ ඔබ මට කීවේකඳුලක් වෙනව දසඳ සාවියකගෙකොපුලත දැවටුනු පිණි බිඳුවක්මල් පෙත්තක් උඩරැඳවුණු කඳුලත්සෙව්වන්දියකටමිණි කැටයක්කිව්වා ඔබ මටකිව්වා ඔබ මට හැමදාමත්තරුවල කඳුළුද හිමිදිරි උදයේපිණිකැට වෙන්නේ අරුණල්ලේනෑ ඔබ කීවේ...නෑ ඔබ කීවේ...
Continue Reading...

Blogroll

About