Sunday, May 7, 2023

කෙසිරයක සිලවර

 බයවන්න නෙවෙයි කිලන්න.....2023 මැයි මස මුල සතියේ දී කැනඩාවේ සස්කච්වාන් ප්‍රාන්තයේ සස්කටූන් නගරයේ සිට උතුරේ ‌වොලස්ටන් ලේක් පෙදෙස දක්වා ගමන්ගත් ගුවන් යානයක සිට ගත් සේයා රූ එකතුවක...
Continue Reading...

Friday, April 21, 2023

උත්ථානයේ බලාපොරොත්තුව

 සෙවණැලි මත සෙවණැලි මත සෙවණැලි එන්නේගඟ ගල ගල ගඟ ගල ගල පාවෙනු වැන්නේඉහලට ගත් සුසුමට එන දුක කකියන්නේපෙර සුසුමෙන් ආ දුකටයි නැත නවතින්...
Continue Reading...

Wednesday, April 19, 2023

මුහුදක් හංගන් නොදන්නවා වගේ ඉන්න ‌හෙනහුරාගේ හඳ...!

එන්සිලඩස්...  එන්සිලඩස්...කර ඇඹුනු අහසින්ගලා ආ රුහිරින්..මහ පොළව ගැබ් ගෙනවැදූ දරුවාය නුඹ....මධු විතෙන් මත්වීසංවේදනා නාඳුනනබුද්ධියේ පහර ලැබසිහිසුන්ව ඇද වැටුනුමහා යෝධයාය නුඹ...නුඹේ දෑසින් හැළුණු‍කඳුළු දිය සාගරයගල්වූ හිම පොරෝණාවකඔතා සඟවා ළමැදටතුරුළු කරගෙන නිදනදිළිඳු අසරණයාය නුඹ...මරණයේ හදවත ලබ් ඩබ් හඬින් සොලවනප්‍රේමයේ...
Continue Reading...

ටික්.. ටික්.. ටික්.. ටික්…

ජූනි තුන, අප්පච්චි ගිහින් ඊයේ ට අවුරුදු දාසයක්.ඒ අවසන් හමුවීම ගැන තියෙන්නෙ බොඳ වෙලා ගිය මතකයක්. සමහර විට කල්පයක් වගේ කියලා මිනිස්සු හඳුන්වනවා ඇත්තේ එදා ඉඳන් අද වෙනකල් ගෙවුණ පැය, විනාඩි, තත්පර වාගේ කාලයකට වෙන්න ඇති කියලා මට හිතෙනවා.අප්පච්චි ළඟ තිබුණා පූජනීයත්වයෙන් වාගේ අදහාපු අත් ඔරලෝසුවක්. “ජීවිත කාලයට ම එකක් ඇති” ඔරලෝසුව ගැන එයා හරි ආඩම්බරෙන්...
Continue Reading...

Monday, April 17, 2023

ක්වන්ටම් හා සංස්කෘතික එන්ටැන්ගල්මන්ට්ස්

 නවීන විද්‍යාත්මක චින්තනයේ යුග පෙරලියක් සනිටුහන් වූ අවස්ථාවක් යැයි ගිණිය හැකි, ක්වන්ටම් ‌භෞතික විද්‍යාවෙහි ‌අපැහැදිලි අන්තයක් ලෙස සටහන් ව තිබූ, පටලැවුනු (entangled) ඉලෙක්ට්‍රෝනවල බැමුම් (spin) අතර සබැඳියාව පර්යේෂණාත්මකව ඔප්පු කරන්නට සමත්වීම, පසුගිය 2022 ‌‌භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් සම්මානයට බඳුන් වුනි. ඇලෙයි ඇස්පෙක්ට්, ජෝන්...
Continue Reading...

Friday, April 14, 2023

ලයිලැක් වූ ලිලැක් නොහොත් පර්පලී

 බයිබලයේ අවසාන පොත, එළිදරව්ව, හයසිය හැට හය '666', මෘගයාගේ අංකය ලෙස හඳුන්වයි. කටට හුරු බාසාවෙන් නම් මේක යකාගේ ඉලක්කමය. යේෂාගේ ලයිලැක් ‌පොකුරේ හයසිය හැට හයක් නැතිමුත්, මේ හැට හය ‌වැන්න නම් යකාගේ කතාවකි.ලයිලැක්(c) යේෂා ෆර්නැන්ඩුපළමු මුද්‍රණය 2022 දෙසැම්බරISBN 978-624-5542-37-6අගහස් ප්‍රකාශන, අංක 717/2, මාදින්නාගොඩ පාර, රාජගිර...
Continue Reading...

Blogroll

About