Monday, October 14, 2019

පපුවෙ අමාරුව.....!

අපේ ගෙදර දඬුවම් ක්රම කීපයක් තිබුණි. ප්රධාන දණ්ඩනය පේර කෝටුව වූ අතර ( වත්ත පුරාම පේර පැල තිබීමත් මේකට හේතුවක් වෙන්නට ඇත), දීර්ඝ කාලීන දඬුවම් අතර සාලේ සුරුවම ඉස්සරහා දණගසා සිටීම ප්රචලිතම එකක් විය. තාත්තා තඩි ගන්නා තුරු ඔළුව නොසොල්වා සිටීම හෝ පහුකලක තාත්තාගේ හිසේ සුදු කෙස් ගස් ගැලවීම හෝ තාත්තාගේ පිටේ කසන තැන හරියටම කැසීම වැනි භයානක දඬුවම්...
Continue Reading...

Wednesday, August 7, 2019

දෙලක්ෂයක් ජීවිත බිලිගත් පොඩි කොල්ලා....!

දෙවන ලෝක සංග්‍රාමයේ යුරෝපා අවසානය සනිටුහන් කරන ජර්මනියේ යටත් වීම 1945 මැයි 8දා ලෙස සැමරුණ ද, ජපානයේ හිරෝෂිමාවට විශ්වයේ ප්‍රථම වරට මිනිස් අතකින් නිපැයුණු පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ, අදින් වසර හැත්තෑ හතරකට පෙර 1945 අගෝස්තු හයවෙනිදාය. හිරෝෂිමාව අත්දුටු මේ ඛේදජනක අවසානය ගින්දර පරිහරණය කිරීමට උගත්තායින් පසු මිනිසා විසින් මෙල්ල කරගනු...
Continue Reading...

Sunday, July 21, 2019

නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!

අපේ යෞවනයේ ගායකයා වූයේ මිල්ටන්ය.අපේ මිල්ටන් නම්, ජේ. ඒ ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.මිල්ටන්ගේ සිහින දෙව් දුවට පෙම් බැන්ද අපට වෙන කිසිවකුට ආදරය කරන්නට හිතන්නටවත් කාලයක් තිබුණේ නැත. ඇයගේ නාමය නම් ඉතින් ආදරයම විය.ලපැති සඳත් කටු රැඳි මලුත් අතරින්, වන වදුලු, ගිරි කඳුරු, රුදු කතර පීරා හඹා ගොස් නලලත අත තබා ලෙයින් ලියා පවරා දිවි බඳුන පුද...
Continue Reading...

Wednesday, March 20, 2019

විලේ නෙළුම්...!

"දාසය දාහත වෙද්දීම, ලව් ඇෆයාර්ස් නිසා කෙල්ලො අතරමං වෙනවා ඇති පදං ගම්වල. හැබැයි අපේ ගමේ ඔහොම කරපු හුඟක් කොල්ලො ඒ කෙල්ලන්වම කසාද බැඳලා බලා කියාගෙන ඉන්නවා"  - ගමෙන් නගරයට විත් කවි ලියන තරුණයෙක් නින්දගම් අතැර විත් පිය උරුම පරපුරේ ගෙන්දගම් පොළව මත කවි ලියන සුමිතුරේ මල් කපන වක් පිහිය රැඳුනාට බඩතුරේ මගෙ හිතත් ඔය වගෙයි පිරෙනවා ආදරේ සුවඳ...
Continue Reading...

Friday, March 15, 2019

ගලන ගඟකට වුවත්...

ගලන ගඟකට වුවත් නවතින්නම හිතෙයි මොහොතක් මල් පිපුණු තැන්නක විලක් වී නිදහසේ ඉන්නට සරන සියතකු වුනත් ගිම් නිවා නවතීය මොහොතක් මල් පිපුණු අත්තක නෙතු පියා ගීයක් ගයන්නට හෝරාව ගෙවෙයි බිඳු බිඳූ වලාකුලකින් වැටෙන වැහි බිඳු මල් පිපුණු අත්තක් මල් පිපුණු තැන්නක හිඳී තවමත් මග බලාගෙන March 21, 2018 ...
Continue Reading...

Thursday, March 14, 2019

අයාලේ ගිය වසන්තය...!

හීන් හුළඟක් ඇවිත් අයාලේ බිම වැටුණු හිම කැරලි අවුස්සයිඋඩ දමා වීසි කරමල් වගේ වට්ටවාබොල් හඬින් සිනාසෙයි අයිස් පලසක් යටින් ගඟ හෙමින් ගලායයි ‍හිසත් මුහුණත් වැසූ කබායක් අයිස්මත සීරුවෙන් අඩිතබයි බිලිකටුව සිදුරකින් රිංගවා කල් බලයි දලුත් නැති කොලත් නැති ඉපල් අග මල් පිපෙන වසන්තය තුඩින් ගෙන හෙමි හෙමින් තටු ගසා ඈත ඈතක දුරක කිරිල්ලක් පියාඹයි...! මාර්තු...
Continue Reading...

අද වසන්තයේ දවසක්....!

ලිහිල් වූ දුහුල් දුල් සාළුවකි රැලි ලිහුනපාර දිගටම හැලුනකල් ඉකුත් මල් තුහින මකුළු දැල් කෙඳි වැන්න ලා පාට රිවි කිරණ ඇල්මැරුණු අවපාට වලාකුලකින් බහින උලා වත්සුණු සුසුදු සිටි නොසෙල්වී තුරු මනමාල වසන්තය කවදාක හෝ වඩින තුරු....! [මාර්තු විසි එක, 2018] ...
Continue Reading...

Blogroll

About