Showing posts with label kavi. Show all posts
Showing posts with label kavi. Show all posts

Thursday, February 16, 2017

වැහි බිඳුවකි ආදරේ...!

ඇවිත් ගිහින් ගිහින් ඇවිත් යලි යලිත් ඇවිත් වළා පොකුරු පොළව තෙමයි වැහි අරන් ඇවිත් නිදා සිටිය ලිලී මලට පිපෙන්නට යලිත් කඳුළු හෙලයි අහස යලිත් ආදරේ ගෙනැත් පිරුණු විලක දිය මතුපිට නටන ඉරි වගේ හෙමින් හෙමින් සුසුම් හෙලයි ආදරේ ගඟේ කැටක් වැටුණු කලට දියට කැළඹිලා නැගේ සුළං පොදට රහස් කියන පහන් සිල වගේ කවුළු පියන් අරින වහන සුලඟ හා ඇවිත් සිනා...
Continue Reading...

Wednesday, February 15, 2017

බිංදුවෙනි මල....!

පිපුණු දා ඒ පළමු සියපත බිංදුවෙනි මල යන්තමට අරුණල්ල විසිරුණු නිසල නිසසල මිහිතලේ විල් තෙරේ අපි බලා උන්නෙමු දෙදණ බිම රඳවා අතින් අත පටලා හිතේ මතුවී පෙති පිපෙද්දී පළමු හිතිවිලි ප්‍රේමයේ හිමාලේ උස් මුදුන ඉහලින් හඳේ හාවා හිනැහුණා පිපෙන හිරු දෙස බල බලා වලාසළු දුහුලේ එතී බලා සිටියා ලපටි තරුකැට කැළුම් විහිදෙන නෙත් අයා අපේ ඇහිපිය වලින් ලියැවී ලොවේ...
Continue Reading...

Wednesday, January 25, 2017

ගලන ගඟක නිම් නැති සෙනෙහස

ඔසීලන්තයේ මෙල්බර්න් හි ගඟක් ගැන මාලතී ලිවූ මේ වචන ටික "ගඟක නිම් නැති සෙනෙහස"  ඇහැ ගැහුනේ අදයි. ඔසීලන්තයේ ම ගඟක් අහල දෙදාස් නවයේ දෙසැම්බරයේ දී මා අතින් ලියවුණු පද පෙලත්, අන්තර්ජාලයේ ඇහැ ගැහුණු ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියම හරහා ගලන කොලරාඩෝ නදියේ ඡායාරූපයක් නිසා දෙදාස් දාසයේ පෙබරවාරියේ දී  මුහුණු පොතෙහි ලියවුණු පද පෙලකුත් ආපහු කියවන්නට...
Continue Reading...

Blogroll

About