Showing posts with label Writings. Show all posts
Showing posts with label Writings. Show all posts

Tuesday, February 14, 2017

වැලන්ටයින්, වැලන්ටයින්.....!

රෝසමල් අරන් ආදරය බෙදා ගන්නට යන වැලන්ටයින් දිනයක් නම් ලංකාවේ ඇතිවුනේ අද ඊයේ තරම් මෑත කාලයක දී වුනත්, අපේ ආච්චිගේ මල්ලී බුජ්ජම්පල ශාන්ත වැලන්ටයින් පොල් කම්හල පටන් අරන් ඇත්තේ නවසිය පනස් නවයේ විතර දීය. මේ පොල් මෝලට ශාන්ත වැලන්ටයින් නම වැටෙන්නේ, අපේ මුත්තා නැත්නම් ආච්චිලාගේ තාත්තා වූ නයිනාමඩමේ වැලෙන්තීනු ගමරාල ගේ නම අනුව යමින් යැයි මට මතක...
Continue Reading...

Thursday, February 9, 2017

කැමීලියා සිනෙන්සිස් ගේ රහ ගුණ දෙන හත් පට්ටම [කම්කරු කළ සිකියුරිටි ගස් කතාවක්]

ඉහල යන්නට ජන්ම උරුමය ඇතත්, බලහත්කාරයෙන් පහලින් තබා තිබීමට එරෙහිව නැගී සිටීම මිනිසුන් ගැහැණුන්ට කෙසේ වෙතත් ගහකට වැලකට නම් කරන්නට අපහසුම දෙයකි. වෙනත් බොහෝ දේ මෙන්ම මේ විදිහේ පහත් කිරීම් ද කාලයකට පසුව සංස්කෘතියය, ආගමය, ඉතිහාසයය ආදී කඩතුරාවලින් වැසී සාමාන්‍ය දේවල් බවටත්, 'එදා ඉඳලම එහෙම තමයි', 'ඔව්වා වෙනස් කරන්ඩ ඉතින් මකල හදන්ඩ ඕනා' වැනි...
Continue Reading...

Tuesday, January 31, 2017

ගිරවා....!

කන්‍යාරාම නැත්නම් කොන්වන්ට්ය කියන්නේ කතෝලික/ක්‍රිස්තියානි දේවදාසියන් ගේ නිවහන්ය කියා හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය. සම්භවය එසේ වුවද, සමාජ ආශ්‍රයෙන් සහමුලින්ම ඈත්වී, දෙවියන් වෙනුවෙන්ම කැපව ධ්‍යානයෙන් හා යාච්ඤාවෙන් කල් ගෙවන නිකාය දෙක තුනක් තිබෙන නමුදු, බොහෝ ක්‍රිස්තියානි/කතෝලික කන්‍යාරාම, පාසල්, රෝහල්, මහළු නිවාස, දුගී නිවාස ආදී යම් ආකාරයක...
Continue Reading...

Sunday, January 29, 2017

නිදහසේ ස්වර්ගය.....!

චිරාත් කාලයක පටන් අප බොහෝ දෙනෙකු විසින් ඉත සිතින් පැතෙන්නා වූ පැතුමක් තිබේ, ඒ අපේ රට, අපේ බිම නිදහසේත්, නිවහල් බවේත්, ස්වර්ගයක් වී, නැණ ගුණ පිරි මිනිසුන්ගෙන් පිරී යේවා කියාය. ටිකක් නැවතී බැළුවොත්, අප විසින් පතනු ලබන්නා වූ අනේක විධ ප්‍රාර්ථනා රැසක සාරය මේ පැතුම තුල කැටිවී තිබේ. එය අපේ රටේ අප පමණක් නොව නානා විධ දේශයන්හි නානා විධ මිනිස්...
Continue Reading...

Blogroll

About