මේ දවස් ඉතින්, ලබන සතියේ ඡන්දේ ගැන අරක වෙයි මේක වෙයි, මේක නං කෝමටත් වෙයි, ආදි වශයෙන් අර කඩතුරාව පිටිපස්සේ, මිනිස්සු ගෑණු කතිර ගහන විදිහ ගැන අනං මනං අනාවැකි, අනාගැනිලි, අනාත ගැහිලි ආදී වශයෙන් නා නා ප්රකාර බයිලා වාදනය වන දවස් ය.
හැබැයි, ගුණෙ අයියා එක්ක, ප්රසාද් සිරිවර්ධන, මන්ත්රී ආචාර්ය තුමා නැතහොත් ආචාර්ය මන්ත්රීතුමා ගේ මේ සංවාදය ඇහුවාට පස්සේ නම්, අර කලින් දොහක, අනුර කුමාර ජනාධිපති තුමා කිව්ව විදිහටම, මේ පාරත් නම් හෝදලම යනවාය කියන එක ටක්කෙටම ෂුවර් කතාවක් බව ආයෙත් හිතුණා ය.
++++++++++++++
ReplyDeleteතුති
Delete