Monday, January 13, 2025

දාසය අවුරුද්දකට පස්සේ....

හැත්තෑ හතේ දී රජවූ මිස්ටර් ධර්මිෂ්ඨර් ගේ ආණ්ඩු කාලයේ ආරම්භය සනිටුහන් වූයේම, අධර්මිෂ්ඨ හැතිකරය සුන්නද්ධූලි කර අතුගා වළලා දමන්නට එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය විසින් සිදු කරනු ලැබූ දවස් හතේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියකිනි.එකල ධීවර උප ඇමති වූ, අගුස්තීනු ෆොන්සේකාගේ ආධාර කරුවකු ලෙස, වෙන්නප්පුව ආසනයෙන් හැත්තෑ හතේ ඡන්ද ගණන් කරන්නට පුත්තලං කච්‌චේරි...
Continue Reading...

Sunday, January 5, 2025

සදා හරිත....

අහඹුවෙන් අහලින් ගලනසුළං රළකට අවනතවසොලවතොත් මිසක අතැඟිලිසදා හරිත තුරකට වුවදපිස දමන්නට නොහැක හිම තුහිනගිනියම් සීතලෙත් නොහැලෙනහරිත පත් මත සිනාසෙන කලපහත් වී බලන්නට පොළවනෙත් නගා බලන්නට අහසහිත් ලලා දිගුකලක්හෙමි හෙමින් වඩවතත්රිකිලි අත් ලපටි පත්පිපුණු නෙත්වස්සාන වැසි නිමවගිම්හාන උණුහුමටනිල මැකී කහ මතුවරත්වන්ව ලේ පිරෙනපත් හලන ගස් අතරසදා හරිතව...
Continue Reading...

Blogroll

About