දෙදාස් හත දෙදාස් අට කාලයේ වසරක් පුරාම රස්සාව හින් දා ඈතට ගිහින් ගෙදර ආයෙත් මා ලඟට එනතුරු ඉන්නට සිදුවී තිබුණි. ඈත නම් ඔන්ටේරියෝවේ පෝට් හෝප් නගරය ය. ගෙදර නම් ඇල්බර්ටාවේ එඩ්මන්ටන් නගරය ය. මේ දෙක අතර දුර පැයකුත් හමාරක වාහන ගමනකුත් පැය හතරකට කිට්ටු ගුවන් ගමනකුත් ආයෙත් පැය බාගයක විතර වාහන ගමනකුත් විය.මාළුවා ගොඩට ඇද දැම්මාම උඩ පැන...
Saturday, February 24, 2024
Monday, February 19, 2024
සන්ධ්‍යාව

හිරු රළක දිදුල් දෙන ලදල්ලක මතකයසඳැල්ලක කුසුම් පිපි ලතාවක චකිතයගිමන් හල ගමන් මග සොයායන චිතකයකැදැල්ලක සුන්බුන්ය සැඳෑවක උරුමයMay 29, 2021, 10:14 ...
ජීවාන්තක...

ජීවයක් නැති ජීවාන්තකබද්ධ වූ කල අම්ලකර සමගදවා දියකරමවා විස දුම්සුන් කරයි වනසයිඅත ගැටෙන යකඩ, තඹ, පිත්තල...[පින්තූර- නයිට්‍රික් අම්ලය (HNO3) හා යුරේනියම් ඔක්සයිඩ් (U3O8) අතර ප්‍රතික්‍රියාව]Sep 5, 2020, 6:31 ...
ඝනීභවනය

ඇත්තටම නරකයිඅධි සංතෘප්ත වීමමැකී ගොස් උණුහුමසිසිල් වෙද්දී ද්රාවණයකියත් තල වගේ තියුණුවටඝනීභවනය වෙනවා ස්ඵඨික...අගෝස්තු 13, 20...
Thursday, February 15, 2024
නිදිහස.....

අද උදේ යූටියුබ් එකේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ එකක් දැක්කා. එතුමා ආණ්ඩුව පැත්තේ දේශපාලන තක්කඩිකමක් ගැන සෑහෙන විස්තරයක් කරනවා අහගෙන හිටියා. මේක බලාන ඉඳිද්දී, ඒකේ පසුබිමේ එතුමාගේ අලුත් එකමුතුවේ ලාංඡන පේලි පේලි ඇඳලා තියන දිහා බලාන ඉඳිද්දී.... මේ ලියලා තියෙනෙක කියවන්නේ කොහොමද කොහොමද හිත හිතා ඉඳිද්දී තමයි......
Wednesday, February 14, 2024
තොරණෙ විස්තරේ....!

පින්තූරය - මිලාන් උදයංග ගේ ෆ්ලිකර් එකතුවෙනි.ෆ්ලෑෂර කියන්නේ, හයේ හතේ උගන්නා කාලයේ අපේත් හිත් පිස්සු වට්ටාපු දේවල් ය. වෙසක් තොරණක විදුලි බුබුළු රටාවල් ප්ලෑෂර බඳක තඹ පිත්තල තහඩු කෑලි රටාවට යාවෙන සැලසුම කොහොමටත් විශ්මයානුකූලය. මේ ගැන යාන්තමට සඳහන් සටහනක් පෙර ලියූ සටහනක තිබෙයි."අප දෙන්නා එකතු වී, නත්තලට ගවලෙන හැදුවේත් ඒ බිත්ති කණ්ඩිය උඩ...
Monday, February 12, 2024
ඔපරේෂන් ස්මයිලින් බුද්ධා

පොක්රාන් 1 න්‍යෂ්ඨික පිපිරුමෙන් සැදුනු ආවාටය නවසිය හැත්තෑ හතරේ වෙසක් මස දහ අටවෙනිදා උදේ, එවකට ඉන්දියාවේ අගමැතිනිය වූ ද, නවසිය හතලිස් හතේ දී, නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහර්ලාල් ශ්‍රී නේරු ගේ එකම දියණිය වූද ඉන්දිරා ගාන්ධි වෙත "The Buddha is smiling" ('බුද්ධා සිනාසෙයි') යනුවෙන් සඳහන් වූ කේතික රහස් පණිවිඩයක් ලැබුණි. පණිවිඩය...
Thursday, February 8, 2024
ජරාව නිසා ජරාවට යාම

අද තත්වය කොහොම කෙලෙසද කියා හරියාකාර අදහසක් නැතත්, මා දන්නා කියන කාලයේ වෙන්නප්පුව පොලිසියට පත්වීමක් ලැබීම එක්තරා අන්දමක ලොතරැයි දිනුමක් සේ සැලකුණු බව මතකය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ වෙන්නප්පුව නයිනමඩම දන්කොටුව ආදී ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මධ්‍යසාර නිපදවීමේ සුළු කර්මාන්ත ශාලාය. හැට ගණන් වලදී සීනි හා රටඉඳි මූලික අමුද්‍රව්‍ය ලෙස යොදාගත්...
Subscribe to:
Posts (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates