
රටේ මිනිස්සු පාරට බහින එක පෙලපාලි යන එක නවත්තන්නට පොලිසිය වනන සුද්දාගේ කාලේ පොලිස් ආඥා පණත ඉතාමත් දුර්වල එක්ස්කියුස් එකක් වී ඇති නිසා, බල්ලන් මරණ අළුත් පොල්ලක අවශ්‍යතාවය ඉතා තදින්, සද්ගුණවත් සාරධර්මාහිදාන පාලක පරම්පරාවන්ට දැනෙන්නට පටන් ගෙන තිබේ.තරිඳු ඩබල ගේ මේ කතාබහ අහාන ඉද්දී අසූඅටේ නවයේ දවසකට මතකය ඇදී ගියේය. ඒ කාලේ අපේ ධර්මචක්‍රාධිපති...