Wednesday, February 1, 2023

නිදහසේ මාංචු....

Share it Please

 


වසන්තට
ආණ්ඩුවත්
රටේ නීතිය ක්‍රියාත්මක කරනවාය කියන
ආයතනත්
රෙදි හෝදා වේලා මැද
ඇඳ පැළඳගන්නා තාක් කල්
‌‌මාංචු පැළඳීමේත්
බන්ධනාගාර ගත වීමේත්
නිදහස හිමි වී තිබේ.

භාරත ගේ විශ්ලේෂණය පහත වීඩියෝ වේ.


පසු සටහන




4 comments:

  1. පච භාරතගේ වීඩියෝ බලන්නේ කවුද මල්ලි? කුහක නෙගටිව් මිනිහෙක්නේ ඔය. මයිත්‍රීපාලගේ මිඩියා එකේ ඉන්නකොට හොරකම් කරපු සල්ලි ටික කොහෙද අහන්න පච භාරතගෙන්.

    ReplyDelete
  2. මාත් මේ පැත්තට සෙට් උනා. දිගටම එන්නම්කෝ !
    ජය වේවා !

    ReplyDelete

Blogroll

About