Friday, February 24, 2023

ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් මෑන්.....!

 https://sinhala.newsfirst.lk/2023/2/23/%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BAභාරත ගේ විග්‍රහය......
Continue Reading...

Thursday, February 16, 2023

පූසා... හරකා සහ ප්‍රංශකාරයා....!

[පින්තූරය - https://lmoore66.livejournal.com/152312.html ] මං නං මේ වගේ නල්ල කල්ලෙක් කවදාවත් දැක නැතිය. ඒකාගේ ඔළුවට මොකක් හරි රිංග ගත්තොත්, ඒක වෙනස් කරන එක නම් බොරු. සොලමන් රජ්ජුරුවන් ගැන පහත්ම කොට හිතන මම දැකපු එකම කල්ලා ඒකා ය. ඒ හින්දා මම සොලමන්ව පැත්තකට කරලා වෙන වෙන රජ ගොල්ලා ගැන කතාවල් පටන් ගත්තෙමි. බොහෝ කාලයකට ඉස්සර දාසය...
Continue Reading...

Tuesday, February 14, 2023

සිරි සුබ වැලෙන්තීනු දිනයක් වේවා....!

 නයිනාමඩමේ පරණ පවුල් අතර වැලෙන්තීනු ගමරාලගේ නොහොත් වැලෙන්තීනු දල්පතාදු ගේ පවුල ගැන මා දන්නේ, එයාගේ දූ ආනමරියා දල්පතාදු, අපේ තාත්තාගේ අම්මා නිසා ය. ආච්චිගේ අයියා වූ දල්පතාදු අපේ තාත්තලා, බාප්පලාට අංකල් වූ නිසාවෙන්ම අප අතරත් හැඳින්වුනේ අංකල් ලෙසින්මය.මේ අංකල් කීම එක අතකින් සාධාරණ වූයේ, හැම නත්තලකටම පාහේ, පවුලේ හැම ගෙදරකම පොඩ්ඩන්ට තෑගි...
Continue Reading...

Wednesday, February 8, 2023

කුලය, අනන්‍යතාව, මානුශීයත්වය සහ "ගාඩි"

 "හිරු දරුවෝ" (Children of the Sun) යැයි ඉංග්‍රිසි උප සිරැසියක් සහිතව 2019 දී බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී දොරට වැඩි ප්‍රසන්න  විතානගේ ගේ 'ගාඩි'  සිනමා සිත්තම, මේ ජනවාරියේ සිට ලාංකීය සිනමා තිර මත තිරගත වෙයි.පහත වීඩියෝව, මේ වෙනුවෙන්  Youth for CHEnge සංවිධානය කරන ලද සංවාදශීලී කතික‌ාවට ශේනු දැක්වූ අදහස්...
Continue Reading...

Monday, February 6, 2023

නිදහස් උදෑසන - පර්මිට් නැති කොස් බයියා

 කතාව ලියූ කීර්ති වැලිසරගේ....කතාව කියවන සන්නාගේ කතාව... අහලා හිතන්...
Continue Reading...

Saturday, February 4, 2023

දේශයේ පාන් ටැඹ

 කෝටියක් වියදං කරලාය කිව්වේ ඩයපර් වලට ...
Continue Reading...

Wednesday, February 1, 2023

නිදහසේ මාංචු....

 වසන්තටආණ්ඩුවත්රටේ නීතිය ක්‍රියාත්මක කරනවාය කියනආයතනත්රෙදි හෝදා වේලා මැදඇඳ පැළඳගන්නා තාක් කල්‌‌මාංචු පැළඳීමේත්බන්ධනාගාර ගත වීමේත්නිදහස හිමි වී තිබේ.භාරත ගේ විශ්ලේෂණය පහත වීඩියෝ වේ.පසු සට...
Continue Reading...

Blogroll

About