Monday, January 25, 2021

දිව්‍යමය ස්පර්ශය......

සිස්ටයින් දෙව්මැදුරු වියන යට පලංචියක දිගාවී උඩු බැල්ලෙන් පින්සලක කෙස්ස සකසයි මහා සිත්තර මයිකල්...."මට නම් කලන්තෙ දායි....ඔච්චර උඩ... මොන තරං ඉවසිල්ලක් ද?"ඔබ කියයි...රූප තිරයෙන් දෑස් නොගෙනම.....ගල් තලාවකනිරුවතින් වැතිරි ආදම්..දණිස මත වැලමිට රඳවාආයාසයෙන් දිගුකරයිවම් අතේ දබරැඟිල්ලයන්තමින් සෙලවෙනඔබේ දෙතොල්මන්දස්මිතියක නතරවෙයි දිගෑදී යන්තමට විවර...
Continue Reading...

Tuesday, January 5, 2021

ආවාට විලේ මහල්ලා....!

හදක් දැවුනු ළය මඬලක ගිනි දළු පිපිරීඋරත් පලා නැග අහසට ලෝ දිය විසිරීහිසත් සිඳූ ගිනි කන්දක පපු තුර පැහැරීවිලක් හැදුනි නිල් දියවර ඉතිරී පැතිරීඑ’ විල් තෙරම වන ලැහැබක උපන් තුරක් දෝඑ’ කඳු හිසම මල් යහනක ඔකඳ වුනා දෝඑ’ ගිනි කන්ද සිප සනසන දොලක් උපන් දෝඑ’ ගිනි නිවුණු  දා කඳු හිස සෙවන කලා දෝවසත් කලෙක වට වැස්සක අහස පිබිදිලාපවස් සිඳුණු මිහිකත ඉපිලෙද්දි...
Continue Reading...

Friday, January 1, 2021

දකුණ බෑ කිව්වා.. හතලිස් අවුරුද්දකට කලින්...

2020 ගෙවෙන වෙලාවේ 1980 අවුරුද්දේ අවසන් දවස් ගෙවුනේ කොහොම ද බලන්න පරණ දින පොත පෙරළුවා....තුන්මුල්ලේ අධ්‍යාපනය හමාර කරලා, රස්සා හොයන වැඩේ අංජබජල් තත්වයෙන් යද්දී, ලකුණුත් තියනෙකේ, තව ඉගෙන ගන්ඩ හිතපු දවස් ඔය. රුහුණේ, සම්මුඛ පරීක්ෂණයකට ගියා දෙසැම්බර මුල.... නමුත් ආචාර්ය විජේනායක මයාට උවමනාව තිබුණේ.... අද හෙටම පශ්චාත් උපාධියකට පිටරටකට පිටත් වෙන්න...
Continue Reading...

Blogroll

About