මං හිතන්නේ වළගම්බා රජ්ජුරුවන්ගෙන් පස්සේ, මේ විදිහේ වික්‍රමයකින් ලෝක ඉතිහාසයේ සටහනක් තියනවා දකින්න, අපේ ජීවිත කාලවලදීම පුළුවන් වීම කොයි තරම් දෙයක් ...
Thursday, November 17, 2022
Saturday, September 17, 2022
සිල්ලර අරගල
එක්තරා 'මහ' ජනතා නියෝජිතයකු විසින්, සිල්ලර කාරණාවක් යැයි හඳුන්වා දුන්, අන්තරේ කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිදූ සාධාරණ හේතු දැක්වීමකින් තොරව සිරභාරයේ තබා ගැනීමට විරුද්ධව නැගෙන ෂෙනූගේ හඬට මගේ ප්‍රණාමයයි මේ. පහත ලියවෙන්නේ, කළු හමක් ඇති, 'සිල්ලර' ජාතියකට අයත් වූ හේතුවෙන් සිය සංගීතමය හැකියාවන්හි ඵල නෙලාගැනීමේ අයිතිය අහිමි වූ, ඇමරිකානු ජාතික නීනා සිමෝන් නිදහස ගැන කිවූ වචන වලින් ආභාෂය ලැබ...
Sunday, September 11, 2022
සමනලියන්ට ගල් ගැසීම.. - වසන්ත සිරි වටගොඩ

අපේ ඉස්කෝල කාලවල වසන්තය නම තියෙන එවුන් නිකම්ම 'වස්සා' කියා අමතන එක සාමාන්‍ය දෙයක් වී තිබුණේ ය. එහෙව් නමක් තියන කෙනෙක්ගේ වාචාල ලියවිල්ලක් 2018 හිට කොපි පේස්ට් කරගෙන ඉන්ඩ තරම් හේතුව මොකද්ද හිතා ගන්ඩ බැරිම හින්දා මෙතන එල්ලන්ඩ හිතුණේ ය. රැජිණිත් මළාය. වේල්සයේ මහළුම කුමාරයා ඔටුන්න දාගත්තේ ය. ඔහේ තවම ඔහේ ය හිතමි. මම තවම මෙහේ ය.<==>
සුද්දා...
Saturday, September 3, 2022
බටර් බෝංචි සහ මුරුංගා බෝංචි.....!

අටවෙනියෙන් නවවෙනියට සමත් වීම කොහොමත් කඩයිමකි. ඒ කාලේ නවය හා දහය වනාහී, අ.පො.ස. සාමාන්‍ය පෙල පංති විය. අට වදින තුරු එකටම එකම පංතියක හිටිය කට්ටිය කලා, වාණිජ, විද්‍යා, පෙට්ටිවලට අහුරන්නේ අටෙන් නවයට යද්දීය. දැන් කාලේ සුළු සුළු වෙනස්කම් වෙතත්, ඔය සිස්ටම් එක අඩු වැඩි වශයෙන් තාම තියේයැයි සිතමි.එක්දාස් නවසිය හැට නවයේ දී අටවෙනියෙන් නව වෙනියට යාමට...
Tuesday, August 9, 2022
පනහට දහයයි.....!

එක්දාස් නවසිය හතලිස් නවයේ උපන් රනිල් ශ්‍රියාන්
වික්‍රමසිංහ, හැත්තෑ හතේ දී, තුන් හවුලේ හත් අවුරුදු ශාපය අවසන් කර ජේ. ආර්. ගේ
ධර්මිෂ්ඨ යුගයේ උදාව සනිටුහන් කල මහා මැතිවරණයෙන් බියගම ආසනය ජයගෙන, අද ජනාධිපති කාර්යාලය
බවට පත්ව තිබෙන, ගාලු මුවදොර කෙළවර, පරණ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ය. එදා එයා ගාලුමුවදොරට
ඇරලවන්නට කවුරු කවුරු ආවා ද වැනි...
Tuesday, August 2, 2022
විලක කඳුළු
සීත සුදු හිම සළුව යටකඳු හිඳීති නිදි නැතිවඅහස මුදුනෙන් පහත් වී සඳසිඹින තුරු ආදරෙන් හිස් මුදුනකඳු මුහුණු පිස ගැළූදියෙහි දියවූ කඳුළුඑකතු කල මහා ලුණු විලවෙරළ අග තවරයිකඳුළු වියැලී පිපුණු ලුණු කැට-Salt Lake City, Utah (18-02-14)පින්තූරය - https://epod.usra.edu/blog/2010/10/full-moon-over-antelope-island-in-utahs-great-salt-lake.ht...
Monday, July 25, 2022
තාරකා සම්පතී ගේ කෝපි රහට කවියක්...!

අප ජීවිතය හඟින්නේ හිඩැස් තුලයැයි පසක් නොකල හිතක් තියෙන්නට නොහැකියැයි මට
සිතෙයි. වටනේ ය, අනර්ඝය ය, හැමදාම මා අතම රැඳී තිබිය යුත්තේයැ යි, හිතට ගතට දැනුනා
වූ යමක්, මොහොතකට, එකම එක නිමේෂයකට, සිතිවිල්ලකින් හෝ ස්පර්ශ කරවූ ඇසිල්ලක දැනුනු
ආද්ලාහයෙන්, ආයාසයෙන් මෙන්ම බොහෝවිට අනායාසයෙනුත්, නැවත නැවතත් පිරවෙන නමුත්,
සදාකාලිකවම හිඩැස් සේ පවතින...
Labels:
Writings
Location:
Boralassa, Bandirippuwa, Sri Lanka
Subscribe to:
Posts (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates