Monday, October 31, 2016

බූන්දි කවි කරන්ට්ස් - ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී? යශෝධා සම්මානි ප්‍රේමරත්න

බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් යශෝධා සම්මානි ප්‍රේමරත්න ගේ රචනයක්. අබලි පැතුමක් වැළැපේ සුව නොවන කැළලක් යළි යළිත් පෑරී කැබැලි වුන පපුවකින් ගිලිහේ උණුසුම් සුසුම් බිඳු බේරි බේරී 'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී' තටු සිඳුණු නව යොවුන් විහඟුන් පටු උගුරු පුම්බ පුම්බා අළුත් තනු හොයන කල්හී පිටුදකින පිටුවහල් කරවන කෙටි මගද කියනු මැන මහතුනී, ළමැද්දට...
Continue Reading...

Sunday, October 30, 2016

කවි බූන්දි - ඒ නිවෙන මග යම් දිනෙක මට ද පවසන්න ! - වින්ද්‍යා ආරියරත්න

බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් වින්ද්‍යා ආරියරත්න ගේ රචනයක්.  "ඔබව ලද ,  මවකගේ හිත නිවෙයි පියෙකුගේ හිත නිවෙයි බිරිඳකගේ හිත නිවෙයි" මම ඉතා දුර සිට සිතට දිරි ගෙන  එක් දිනෙක ගැයූවෙමි ! ඉනික්බිති, ඔබ නික්ම ගිය දා සිට ඔබ එවූ ඔබ පැළඳි මෙ'මුතුහර වැළඳ වැළපෙමි ! සිත නිවා සැනසූ  ඒ දිව්‍යමය මුතුහරය සඳළුතල...
Continue Reading...

කවි බූන්දි - හැම බිම් අඟළක් යට ම හුස්ම ගන්නා මිනිසෙකි! තුෂාරි ප්‍රියංගිකා

බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් තුෂාරි ප්‍රියංගිකා ගේ රචනයක්. බයාදුම ඇස් අගින් එල්ලුණ දයාර්ද්‍රම හැඟීමකි වසැංගුවලෙන්ගතුකමක් නැති හිම පොදත්හීතලෙන් පවා හිත මිරිකුවඋනුනුන්ට බෙදාගන්නට තිබුණු හුස්මකිආකහේ හෙළා දා ගියත් ඒ මේකුළුකොයිතරම් පිපිරුණත් සිතුවිළිකිසිවෙකුට වැළඳ ගන්නට බැරි වුණුගින්දරම පත්තු වුණු පපුවකින්ආදරේ විතරමයි...
Continue Reading...

Saturday, October 29, 2016

ඔක්තෝම්බර විසි නවය

අපේ පවුලේ දෙවෙනියා වූ නිසාවෙන්ම ඒකත් අවුරුද්දක් විතර පහුව දෙවෙනියා වූ නිසාවෙන්ම දෙවෙනියා කියන්නේ පළවෙනියා නොවෙන බව හොඳින්ම තේරුම් ගන්නට මට පුළුවන් විය. ඉතින් අපේ කූඩුවේ දෙවෙනි පැටවාට එක විදිහකින් අමුතු ලෙන්ගතු කමක් හිතේ ඇතිවෙන එක සාධාරණයයි හිතමි. මේ කොල්ලා උපන්නේ අද වාගේ ඔක්තෝම්බර විසි නවදාකය. හවස්වරුවකය. එයාගේ දවස් හරි ගිහින් තිවුණත් කිසි...
Continue Reading...

Friday, October 28, 2016

Say Something I am Giving up On You

Say something, I'm giving up on you I'll be the one, if you want me to Anywhere, I would've followed you Say something, I'm giving up on you And I am feeling so small It was over my head I know nothing at all And I will stumble and fall I'm still learning to love Just starting to crawl Say something, I'm giving up on you I'm sorry...
Continue Reading...

Wednesday, October 26, 2016

නොබෙල් තෑග්ග දිනපු සෙල්ලං කාර්

මතක ද, හිස් නූල් රෝදයකට රබර් පටියක් අවුණා හදන ට්‍රැක්ටර‍? අපි බොහෝ දෙනෙක් මුලින්ම හදාපු මුල්ම ස්වංක්‍රීය යන්ත්‍රය ඒකයි. නුල් රෝදයේ කට්ට කැපීම, සබන්, ඉටි, යකඩ තව් ආදී නානා විධ උපාංග එකතු කිරීමෙන්, හා ‘ගියර්’ එකේ දිග වෙනස් කිරීමෙන් බලය හා වේගය වැඩි දියුණු කිරීම පිළිබඳව නොයෙකුත් ඉංජිනේරු පර්යේෂණ නූල් රෝද ට්‍රැක්ටර් ආශ්‍රිතව සිදු වුණා නේ...
Continue Reading...

Tuesday, October 25, 2016

කෝප්පයේ කුණාටුව....!

2015 අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටියදී සිදුවුනු 'බොන්ඩ්... ජේම්ස් බොන්ඩ්' සිද්ධිය ගැන ඊයෙ පෙරේදා කෝප්පයේ (ලංකා පාර්ලිමේන්තුවේ පොදු ආයතන පිළිබඳ කමිටුව) කුණාටුවක් ඇතිවී තිබේ. මේ පක්ෂ දේශපාලන කුණාටුවල අවසාන ප්‍රතිඵලය මෙන්ම අරමුණ ද වන්නේ හොරා ගිනි තැප තැප කෙහෙල් කැනම කාලා ඉවර වන තුරු, හොරු අල්ලන්න එන අයව කපාපු කෙහෙල් කොට ලඟ හෙට්ටු...
Continue Reading...

Wednesday, October 19, 2016

පාළුයි ද තවමත්... ගාලු මුවදොර...!

කටක් මිස දිවක් නැති කාල තුවක්කු බඳ උඩ කපුටන් හලනවා නේ ද තවමත් වසුරු සුදු පාටට හෝ හෝ ව ඇහෙනවා ඇති නේද තවමත් ගල් උඩට හිස ගසා දුක කියන මුහුදු රැළිවල ගෝලයක් වුණත් පෘතුවිය ඉර හඳ ග්‍රහලෝක සේරම පැතලියි සෞර ග්‍රහ මණ්ඩලය පිඟානක අතුරාපු ජිල් බෝල වතාවක් දෙකක් තෙවරක් ඔක්කොම හය පාරක් ගියා අපි ගැලවිලා පොලවෙන් ලඟම දැවටෙන හඳට ගියත්...
Continue Reading...

රෝස පෙති

"දන්නව ද....?  පිකාසොග‍ෙ බ්ලූ රූම් චිත්‍රය....  ඒක ඇඳලා තියෙන්නෙත්  පරණ කැන්වස් එකක් උඩ...!" මල් මේස රෙද්දට යටින්  මේසයේ වැහුනු කඩතොළු  දැනෙනවා නේද අතැඟිලි අගට  ඔය රෝස මල් පෙත්ත යට තියනවා ගලවන්න බැරි  හිස කැඩුණු ඇණයක්...!  නෑ  කමක් නෑ   අතගෑවාට  හෙමිහිට  ඒක පරණයි  හොඳටෝම  ගෙවිලා...
Continue Reading...

Sunday, October 16, 2016

සරතයේ ගිනිදළු

සසලවා ගෙන ගිනි ගැණුනු මේපල් විසිරුවා  ගිනි දළු දසත කේඬෑරි ඇඟිලි විහිදාගෙන හමා එයි සරතයේ නපුරු සීතල සුළඟ අමතකව මල් වරන්නට හිනැහි හිනැහී හිටි කපුරු පැල හිටිවනම නවතා සීතලෙන් ගල් කර සූස් ගාගෙන දුවයි හඹාගෙන වසන්තය....! ...
Continue Reading...

Thursday, October 13, 2016

Mr. Tambourine Man - Bob Dylan

Mr. Tambourine Man - Bob Dylan Hey, Mr. Tambourine Man, play a song for me I'm not sleepy and there ain't no place I'm going to Hey, Mr. Tambourine Man, play a song for me In the jingle jangle morning I'll come following you Though I know that evenings empire has returned into sand Vanished from my hand Left me blindly here to stand...
Continue Reading...

බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය

ගමේ ගොඩේ බේබිලා ලොකු මහත් වුනාම බේබි මහත්තුරු වෙති. අපේ තාත්තාත් නමින් බර්නාඩ් වුනත්, එයාගේ උපන් ගම වූ නයිනාමඩමේ දී නම් මෝනි ගම මහත්තයාගේ ලොකු පුතා වූ බේබි මහත්තයාම විය. ගෙදරට නම් නිකම්ම බේබි විය. නැන්දාටත් බාප්පලාටත් බේබි අයියා විය. එයා කාට බේබි වුනත් අම්මා නම් හැමදාම කිව්වේ බර්නාඩි කියාලාමයි. බේබි මහත්තයා  මම අසා පුරුදු තරමින්...
Continue Reading...

Saturday, October 1, 2016

ආදරණීය ගස - බූන්දියේ ළමා දින තිළිණය

The Giving Tree, ෂෙල් සිල්වස්ටයින් විසින් ලියා සිත්තමට නැගූ ලෝ පුරා දරුවන් සහ වැඩිහිටියන් අතර ඉමහත් ප්‍රතිචාරයට බඳුන් වූ අපූරු ළමා කතන්දරයක්. 1964 දී මේ කෘතිය මුල් වරට පළ වූ තැන් පටන්, එය භාෂා 30කට පමණ පරිවර්තනය වී ඇති අතර එය බොහෝ සහෘදයන් අතර ඉමක් නැති සංවාද අවුලවන්නට හේතු පාදක වූවා. මෙම වියමනෙන් ලබා දෙන්නට උත්සාහ ගන්නා නිවැරදිම...
Continue Reading...

Blogroll

About