Wednesday, June 5, 2024

මැෂින් නැතුව.... අතේ හේදීම....

 කවුරු කොහොම හිතුවත් වොෂිං මැෂිං කියන්නේත් හිටි හැටියේ අබල දුබල වන යන්ත්‍රම වෙයි. සුද්දාගේ නිර්මාණයන් වන ඔව්වා, වැඩ කරන විට වැඩ කරන අතර, අත්‍යවශ්‍යමය හිතෙන වෙලාවල් වල ලෙඩ දෙන්නට පටන් ගනී.එහෙව් වෙලාවල ඉතින් අතේ හේදීමම මිස වෙන පිහිටක් නැත.අනෙක් අතට ඔය යකඩ මැෂින් වල හෝදන්නට ගොස් ඉරී කඩමාළු වී එලියට එන්නට ඉඩ තියෙන සියුම් සියුමැලි යට ඇඳුම්...
Continue Reading...

Saturday, June 1, 2024

කෙහෙල් ගෙඩි ලෙලි ගැසීම....

 විය යුත්තා සේම රටේ දේශපාලන අනාගතය බාර ගැනීමට සැදී පැහැදී අමුඩ ගසාගෙන උදළු කරේ පින්නාගෙන මැතිවරණ ලියද්දට බහින්නට සැරසෙන බොහෝ අය, ගෙවල්වල උන්දෑලාත් එකතු කරගෙන ඇඹුල උයන රොටි පුච්චන සංදර්ශන හැම තැනම පෙනෙන්නට පටන් ගෙන තිබේ.මේ මෙසයියාස්ලා හොලවන කෙහෙල්ගෙඩි වල ලෙල්ල ගලවා බැලීමේ වගකීම රටේ ඡන්දදායක ජනතාව මත පැටවී තිබෙන වැදගත්ම කාර්යයක් වී තිබේ....
Continue Reading...

Blogroll

About