කාල් සගාන් විසින් රචිත එකම ප්‍රබන්ධ කථාව, පසු කලක චිත්‍රපටයක් වූ , "Contact" [මුණගැසීම] හි, අවසාන පරිච්ඡේදයක මෙසේ සටහන් වෙයි."නොනැවතී හඬන ටෙලිෆැක්ස් යන්ත්‍රය තිබූ මේසයට ඉහලින් කැඩපතක් තිබිණ. එතුලින් මහළුත් නොවූ තරුණත් නොවූ, මවක් හෝ දුවක් හෝත් නොවූ කාන්තාවක් ඈ දෙස බලා සිටිනු ඇය දුටුවාය. සත්‍යය ඇගෙන් වසන් කර තැබීමට ඔවුන් ගත් තීරණය නිවැරදි...