Tuesday, August 9, 2022

පනහට දහයයි.....!

 එක්දාස් නවසිය හතලිස් නවයේ උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ, හැත්තෑ හතේ දී, තුන් හවුලේ හත් අවුරුදු ශාපය අවසන් කර ජේ. ආර්. ගේ ධර්මිෂ්ඨ යුගයේ උදාව සනිටුහන් කල මහා මැතිවරණයෙන් බියගම ආසනය ජයගෙන, අද ජනාධිපති කාර්යාලය බවට පත්ව තිබෙන, ගාලු මුවදොර කෙළවර, පරණ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ය. එදා එයා ගාලුමුවදොරට ඇරලවන්නට කවුරු කවුරු ආවා ද වැනි...
Continue Reading...

Tuesday, August 2, 2022

විලක කඳුළු

සීත සුදු හිම සළුව යටකඳු හිඳීති නිදි නැතිවඅහස මුදුනෙන් පහත් වී සඳසිඹින තුරු ආදරෙන් හිස් මුදුනකඳු මුහුණු පිස ගැළූදියෙහි දියවූ කඳුළුඑකතු කල මහා ලුණු විලවෙරළ අග තවරයිකඳුළු වියැලී පිපුණු ලුණු කැට-Salt Lake City, Utah (18-02-14)පින්තූරය - https://epod.usra.edu/blog/2010/10/full-moon-over-antelope-island-in-utahs-great-salt-lake.ht...
Continue Reading...

Blogroll

About