
"මන්ත්‍රීවරු
මිල වෙච්ච ආකාරය..., මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙ මිල ගණන් කැඳවීම් කලානෙ. හරියට මේ
ටෙන්ඩර් දැම්ම වගේ තමයි උනේ මං හිතන්නෙ.. ඉතින් ඒකෙදි... මං පුද්ගලිකවම දන්නව සමහර අය මිලියන්
පන්සීය ඉල්ලුවයි කියල මට දැන ගන්ඩ තියෙනව. සාමාන්‍යයෙන්, මගෙ දේශපාලන ජීවිතේ මම මේ... ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුටවත් මේ... රුපියලක්වත් දීලත් නෑ, දෙන්ඩ...