
අපේ යෞවනයේ ගායකයා වූයේ මිල්ටන්ය.අපේ මිල්ටන් නම්, ජේ. ඒ ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.මිල්ටන්ගේ සිහින දෙව් දුවට පෙම් බැන්ද අපට වෙන කිසිවකුට ආදරය කරන්නට හිතන්නටවත් කාලයක් තිබුණේ නැත. ඇයගේ නාමය නම් ඉතින් ආදරයම විය.ලපැති සඳත් කටු රැඳි මලුත් අතරින්, වන වදුලු, ගිරි කඳුරු, රුදු කතර පීරා හඹා ගොස් නලලත අත තබා ලෙයින් ලියා පවරා දිවි බඳුන පුද...