Sunday, February 17, 2019

ජාතිවාදී ගින්නෙන් දැවුණු ලුණුගල කුඩාමල

"නිවාඩුවට එන සෑම විටකම ආච්චි අම්මාට කියවන්නට කුමක් හෝ පොතක්, පත්තරයක් රැගෙන ඒමේ පුරුද්ද මවෙතින් ගිලිහී නොයේ. ඒ මා පෙන්වමින් සිටියේ 'විමුක්ති මග පණ පිදුවෝ' පොතේ මේරි ඇග්නෙටා සිස්ටගේ සේයා රුවය. ඈ මගේ සෝයුරියකැයි කිව හැකි තරමට ඒ සේයා රුව සහ මගේ පියවි රුව අතර සමානකමක් ඇත. මිනිසුන් සමග උරෙනුර ගැටෙමින් ඉටුකළ ඇගේ සේවාවද, ඇගේ ඇවතුම් පැවතුම් ද මගේ...
Continue Reading...

Friday, February 8, 2019

තරු...

පියස්සකි අහස යට කුළුණු හතරක උරිස් මත හෙවනැල්ලක් ඇතත් හෙවණට පෙනේ අහසත් සඳ තරුත් විනිවිද අත වනමි සකුණට පෙම් බඳිමි මද සුළඟට අසෙනි සර කෙළවර දිදුල් දෙන සිළුවට එක දෙක හැලෙන කඳුලක හෝ ගා වැටෙන හැඬුමක බොඳව යන සිතුවමක අඳිමි හැඩතල පිසදමා මීදුම පිරෙන දිය බඳුනක මුවවිට පුරා ඉහිරෙයි ඉරිතැළුණු පොළවක හි‍ඩැසි පුරවා ගලයි තණ බිමක්...
Continue Reading...

Tuesday, February 5, 2019

සිහින සියයක අංශු පිරියම් කර නිමැවූ ගුප්ත දහමකි නුඹ , උග්‍ර බැතිමතියකි මම ! - වින්ද්‍යා අාරියරත්න

ඇහේ වැදෙනා කඳු තරම් සාධක නොදැක්කා සේ හිඳිමි නේක සාධාරණ තර්කයන්නෑසූනා සේ හිඳිමිඅවිශ්වාසය පාපීය ! කෙඳි තරම් ප්‍රේමයේ සළකුණුපුන පුනා සිහිකරමිහදවතේ මැද කඳු තරම් ගොඩ ගසමිඇදහිල්ල නොසෙල්වෙන සුළුය ! අපහැදිලි ස්වප්නමය හේතුමතරහස් හිස්ටීරියාවක ගිලෙමිමදහසක මැද්දෑවෙ කඳුළු වගුරා හඩමි! ප්‍රාතිහාර්යයක සළකුණු සොයා වෙහෙසෙමි!නිමක් නැති මුඩු වියළි නිම්නයකනමක්...
Continue Reading...

පෙරලෙන ගලේ පාසි නොබැඳේ

සකුන්තගේ තාත්තා, යන්තර සූත්තර වලට හිතැතිය. දැන් එයාලගේ ගෙදර පිටිපස්සේ, අළුත් වැඩක් කෙරෙයි..... එහෙන් මෙහෙන් ලඟපාතින් ඈතින් එකතුකර අරන් එන නානා වර්ග නානා වර්ණ ප්ලාස්ටික් තෝරා වර්ගකර, සෝදා පිරිසිඳු කර, කට කට ගා කැපෙන යන්තරයකින් කොස් මදුළු ගානට කැපී, තවත් යන්තරයකින් උණුවී නූල් සේ ඇදී ඇවිත්, පුංචි ප්ලාස්ටික් කැට කැට වලට කැපී, මළුවලට ඇහිරෙයි. ඒ...
Continue Reading...

Blogroll

About