Tuesday, August 15, 2017

දුක දැනෙන කොටස! - රසිකා ගුණවර්ධන [දිනමිණ වසත් සුළඟ - 2017/08/15]

'ඉතින් අන්තිමට එයා මැරුණම මම හිතුවා ඔබත් ඈත අතීතයේ ඉන්දියානු ගැහැණු කළා වගේ සොහොනට පනීවි කියලා.' "නෑ මට එහෙම හිතුනේ නෑ ." 'ඔබට උසුලන්න බැරි තරමට දුක හිතෙන්න ඇති'. "ඔව්.මට එහෙම හැඟීමක් දැනුනා.හැබැයි උසුලන්න පුළුවන් තරමට." 'ඒ කියන්නේ ඔබ ඔහුට එතරම් ලං වෙලා නොහිටින්න ඇති.' "සමහර වෙලාවට අපි හුඟක් ලං වෙලා හිටියා.සමහර වෙලාවට හුඟක් ලං...
Continue Reading...

Blogroll

About