Saturday, July 29, 2017

කොහෙ ඇද්ද උඹ අද?

පියාපත් සිඳී ගිය වළාකුළු අගිස්සක්හෙමි හෙමින් කිති කවන මහාපර කන්ද තනිවමයන්තමට සිනාසෙනු ඇති කවදත් වගේ නිසලව පැහුම් පිහිතල සිඹුම් ලැබ පැහෙන අතු අගින මල් පිපෙණු නොහැකියෙන් මල් වගේ දළු පුරන තේ පඳුරු හිස් මතින් පාන්දර පාත්වෙන මීදුමේ එති එතීගලනු ඇති කර සුවඳ නාස් පුඩු කිති කවන මටකැලේ පල්ලියේ සීනුවේ සිලි සිලිය බඩගිනිව අඬන විට පිණි කඳුළු...
Continue Reading...

Saturday, July 22, 2017

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක [බෑණා කසාදෙට එන විට රජ්ජුරුවො වගෙ නැන්දම්මට]

 පින්තූරය - http://soonall.com/landscaping.html අපේ තාත්තලා, බාප්පලා ආදී නෑදෑ පිරිස් ගෙදරක මගුලකට තුලාවකට එකතු වූ කල. තරමක් ඇඟපතත් රත්වී සිංදු කියන වෙලාවල, නොවරදවාම වාගේ ගායනා වෙන පරණ නූර්ති ගීයක්ය මා හිතන, ගීතයක් තිබේ. "සරණ බැඳුන තරුණ මහළු හැම දෙනටම මංගලම්" කියන ආශිර්වාදයක් වටේ කැරකෙන මේ ගීතයේ පද අතරින් හොඳටම මතක පදටික නම් 'බෑණ...
Continue Reading...

Monday, July 17, 2017

නොම වෙයි මහළු

දැක ඇද්ද කිසි දිනක වියපත්ව ජරපත්ව අඩ දැණිව සුසුම්ලන මහළුවූ ගිනි සිලක්...? රත් පුළිඟු වී තිබෙයි නෙත් වැසී නිහඬ වී කැකුළු මල් සේ නිදා පිපෙන්නට අර අඳියි ළදරු වී වැඩෙනු මිස තරුණ වී මියෙනු මිස කිසි දිනෙක කිසි විටක වියපත්ව ජරපත්ව අඩ දැණිව නොපවතී ගින්දර...! April 22, 2014  ...
Continue Reading...

Friday, July 14, 2017

උපේක්ෂාගේ අළුත් කවි පොත - සුසුම් නාඳුනන අප දෙදෙන

චිරාත් කාලයකට පෙර හවස්වරුවල බස් එකක එල්ලෙන්නට තුන්මුල්ලේ තැප්පෙන වෙලාවල, එතැන රතු එළියට නැවතෙන අළුත් පහේ මෝටර් රථවල රෝද දෙස නැවී පහත්වී දෑස් දල්වා බලා ඉන්නා සෙල්ලමක් කරන්නට අපි පුරුදු වී සිටියෙමු. එසේ හිඳිමින් ලඟ ඉන්නා එකෙකුටත් අත දික්කර පෙන්නා මවිත වූ බවක් පලකර රිය පදවන්නා දිහාත් මවිතයෙන් බැලීම ඊලඟ තලය වෙයි. ඉලක්කය රථයේ රෝදවල මොකක්දෝ...
Continue Reading...

Blogroll

About