Sunday, January 5, 2014

පනස් හත...!(2014)

කිරි පිරුණු පිඟානක් වලා කුළු මත නැගී පාවයයි පාවයයි නොනැවතී නොම රැඳී සයුරු රළ ලතාවට හිස සලා යයි ඇදීදබරැඟිලි තුඩින් ඇඳ තෙමුණු වැලි තලාවේමා ලියූ අකුරු වැල් පිස දමා සිනාසීකඳු හිසක ඇස් වැසුව දුහුල් මීදුම් පටලසිඳ බින්ද සුළි සුළඟ මද නලක් වී ඇදෙයිමකරන් ද අතින් ගෙන බඹරිඳු ට සිනාසීඉඟිමැරූ තඹුරු පෙති සසලවා විසුරුවාවිලේ නැගෙනා තරඟ අතර සඟවා රඳාගීතයකි...
Continue Reading...

Blogroll

About