Sunday, January 6, 2013

කළු රෝස (2013)

ජීවිතය අත දරා මා වටා කරකැවෙන හිරු සඳු ද තරු බිඳු ද කරකැවී තවත් වටයක් නතරවී ඉසිඹුවක් ආදරය පුරාගත් අත් ඇඟිලි දිගුකර කපොලු තල පිරිමදිති සිසිරයේ සීත සුසුමට ගල් ගැසී මිදුන දිය මත නතරවනු නොහැකිව දුවන අවපැහැව රත සිඳුණු වියලි මේපල් කොළයක මුතුවක්ව මිදුනු දිය බිඳක් විසුරුවයි උදා හිරු රළ දේදුනු වණින් පැහැකර ඵලකයෙහි තැන තැන අඳුරු පැල්ලම් බිඳුය බොරපැහැය...
Continue Reading...

Blogroll

About