හැත්තෑ හතේ ඡන්දය හත් අවුරුද්දක් ආණ්ඩුව කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ, කොමියුනිස්ට්, සම සමාජ, තුන් හවුල් ආණ්ඩුව දෙදරා ගොස්, එළියට ආ වම, රට පුරා සිරිමාගේ යහගුණ මැනවින් වයමින් උද්ඝෝෂණ, වැඩ වර්ජනා දී නේක විද අරගලයන් අතරින්, ජේ. ආර්. ගේ නිව් ඇන්ඩ් රිකන්ඩිෂන්ඩ් එක්සත් ජාතික පක්ෂයට දුප්පතාගේ හිතවතා වී, ධර්මිෂ්ඨ සමාජයක් කරා රට දක්කාගෙන...