රටේ ප්‍රශ්න ගැන කතා කිරීම දේශපාලනය යැයි හංවඩු ගසා, "අනේ ඔව්ව කතා කරල වැඩක් නෑ මෙයා...., කොච්චර කිව්වත් ඔච්චරම තමයි..."කියන්නට පුරුදුව සිටි පරම්පරාවකට පසුව, දේශපාලනය කරන්නට නම් මොකක් හෝ පක්ෂයකට සක්කයක් මුක්කුවක් ගසාපඹයෙක් රූකඩයක් සේඒ පාටටම මුත්‍රා කරන මලපහ කරන මෙන්මඒ ගඳම සුවඳය කියමින්ඒ තාලයටම ගයන රඟන වයනපාක්ෂිකයකු වීමඅත්‍යවශ්‍ය කාරණයක්යහිතූ පරම්පරා ගණනකට පසුව....ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයම මිසපූජාතන්ත්‍රවාදයක්නොවන...